කවුද දන්නෙ පුපුරණ චිත්‍ර ගැන. මේ තියෙන්නෙ පුපුරණ චිත්‍ර. මෙම චිත්‍ර ශිල්පියා මෙම නිර්මාණය නිමවන්නේ පිපුරුම් ඇසුරෙනුයි. ඩෘ ලෝස්මන් කියන්නෙ මේ අනුව චිත්‍ර කලාවට නව ශෛලියක් හඳුන්වා දුන්නෙක්. විවිධ පාට ඔතපු පුපුරණ ද්‍රව්‍ය ඇසුරෙන් කරන මෙම නිර්මාණය දැන් ලෝක ප්‍රසිද්ධයි. බලලම ඉන්න. මේක නම් මිස් කරගන්න එපා! මෙහෙම දෙයක් අනාරක්ෂිතව සිදු කරන්න යන්නත් එපා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd