රජයේ මුදල් කෝටි දෙකක් වැය කරමින් විදෙස් රෝහලකදී ප්‍රතිකාර ලබාගත් බව කියන චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල අද (14) පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැදවා ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
රජයේ මුදල් කෝටි දෙකක් වැය කරමින් විදෙස් රෝහලකදී ප්‍රතිකාර ලබාගත් බව කියන චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල අද (14) පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැදවා ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙළිය විතරමද ජනාධිපති අරමුදලෙන් මෙහෙම අරගෙන තියෙන්නේ? (නි)
ජයරත්නගේ කතාවට මම සම්පුර්ණයෙන් එකඟ වෙනවා. ඒ වගේම පුද්ගලික මුදල් ආවේ කොහෙන්ද කියලත් හොයලා බලන්න වෙනවා. (නි)
දැන් මොනවද සිතෙන්නේ මන්ත්‍රීතුමනි? (නි)
අනේ මන්දා මේවට මොනවගේ උත්තර දෙන්නද කියලා (නි)
ජනතා මුදල් මෙහෙම වංචා කරන එක හරිද? (නි)
ජනාධිපති අරමුදලටත් දෙවි පිහිටයි වගේ (නි)
බලන් යද්දි ඔක්කොම හොරුනේ.(හේ)
දැන් ඉතින් සමහරු දඩමස් ගොරකා කරලා කතාකරයි. (නි)
කෝටි දෙකක මුදලක මොකද කරේ.(හේ)
පෙනෙන විදියට ඒ තරම් වියදම් ගිය කරදරයක් වෙන්න බෑ, සමහරවිට නිවාඩු ගතකරපු සුපිරි හෝටලයේ බිලත් මේකට එකතු කරලා ඇති, අනේ ඉතින් දුප්පත් මිනිස්සු සුපිරි දොස්තර මහත්තයෙක් හම්බුවෙන්න රුපියල් 2500 හොයාගන්න බැරුව කොච්චර උහුල්ලනවද (හේ)
රුපියල් කා්‍ෙටි දෙකකට මෙයා වග්‍ෙ කෙනෙක් අලුතෙන් මවන්න තිබුනා.(බ)
වරදට දඬුවම් ලැබිය යුතුමයි. (ම)
ඔය මවුන්ට් එලිසබත් ගිය ඔක්කොම ඇමතිලා අතේ වියදමින් ද (හේ)
වරදක් කර ඇත්නම් එය සනාථ කර දඩුවම් කළ යුතුමයි. එසේම වත්මන් සෞඛ්‍ය ඇමති තුමා විශේෂ ගුවන් ගිලන් රථයකින් සිංගප්පූරු ගියේ පෞද්ගලික මුදලින්ද කියාත්, ජනාධිපති තුමාගේ සොහොයුරා අනතුරකින් පසු ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් කොළඹ ගෙන ආවේ කුමන පදනමකින්ද කියාත් සෙවිය යුතුයි.(බ)
ඒ දවස් වල මුදල් ඇමති කවුද . ඒවගේ අයට තමයි. විශ්වාස භංග ගෙන්න ඕන. භංගවෙලාම යන්න මුදල් ඇමැතිකම කරලා. තියෙන්නේ වදුරාට දැලි පිහිය ලැබුණා වගේනේ වැස්සකට වත් ඉස්කෝලෙට ගොඩ වෙලා නැති පාටයි (බ)
ජනතා මුදල් වලින් පිටරට සුපිරි සමාජශාලාවල විනෝදවුන මොහුට කර්මයෙන් කොටසක් සෝපානයෙන් වැටි එහිදිම ගෙවන්ට සිදුවිය. (බ)