ආදරණීය කතාවක් වගේම අපේ ජීවිත ආදරණීයයි උදාරි වර්ණකලසූරිය ගැන පේ්රක්ෂකයින් ආදරණීයව නැවතත් කතා කරන්න පටන් ගෙන. ප්‍රියන්ත කොළඹගේ සහ චමින්ද ගමගේ නිර්මාණ හා න 13 June 2016
දීඝවාපිය නාහිමියෝ අපවත් වෙති අම්පාර දීඝවාපිය රජමහා විහාරාධිපති නන්නපුරාවේ බුද්ධරක්ඛිත හිමියෝ (92) අද (12) අපවත් වූහ. දීඝවාපිය පුජා භූමියක් කිරීමට ඇප කැපවූ උන්වහ 12 June 2016
‘එෆ්සීඅයිඩිය විසිරවීමේ අදහසක් නෑ‘ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවා හැරීමේ අදහසක් නැතැයි නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතා පැවසීය. ඊට පෙරදින ජනතා විමුක් 12 June 2016
අගමැති සාලාවට යයි : කඩිනම් සහන දෙන්න පොරොන්දු වෙයි කොස්ගම සාලාව කඳවුරේ පිපිරීමෙන් විනාශයට පත්වූ දේපළ හා අවතැන්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (12 12 June 2016
මීලිගේ මඟුල ගන්නේ වෙරළකලු ජනප්‍රිය ගායිකා මිලි සයිරස්ගේ සහ හොලිවුඩ් නළු ලියාම් හෙම්ස්වර්ත්ගේ මංගල්‍ය මුහුදු වෙරළක පැවැත්වීමට කටයුතු යොදන බව සඳහන් වෙ 12 June 2016
කොස්ගම පාරේ අවහිරය ඉවරයි කොස්ගම සාලාව වැසියන් අදත් (12) කඳවුර අසල පාරට බැස විරෝධය පෑම නිසා කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය අවහිර වී ඇතැයි පොලිස් ආරංචි කියයි. පාරේ අව 12 June 2016
කසළ තේ යන තව පාරක් අල්ලයි දුම්රියෙන් ප්‍රවාහනය කර පිළිමතලාව ගෙලිඔය අවට ගෙනයමින් සිටි කසළ තේ කිලෝග්රැම් 379 ක් ලොරියක් ද සැකකරුවකු ද සමඟ අත් අඩංගුවට ගත් බව ක 12 June 2016
මිතුරු තොමෝ සල්ලිත් අරන් මාරු වෙති හදිසියක් පිරිමසා ගැනීම සඳහා පෞද්ගලික ආරක්ෂකයකු වූ හොඳම මිතුරාගේ ක්‍රෙඩිට් කාඩ් පතින් රුපියල් 7000ක් ඉල්ලාගත් පුද්ගලයකු ඉන්පසුව ඔහ 12 June 2016
මහින්දට මන්ත්‍රී සැලකිලි පමණයි ජපානයේ පෞද්ගලික සංචාරයකට ගිය හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ට කටුනායක, හොංකොං හා ටෝකියෝ ගු 12 June 2016
සූවිසි බුදුවරුන් වැඩවසන පල්ලියගොඩැල්ල පන්සල වසර තුන්සියයි පමණ පැරණි මොරටුව රාවතාවත්ත පල්ලියගොඩැල්ල පන්සලේ ගොඩනැගිලි අද වන විට අබලන් වී විනාශ වෙමින් පවතින බවත් එම ගොඩනැගිලි ප 12 June 2016
බත්තරමුල්ලේ කඩ පෙළක ගින්නක් බත්තරමුල්ලේ කඩ පෙළක අද (12) දහවල් ගින්නක් හට ගෙන ඇත. කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් ගින්න නිවීම සඳහා යොදවා ඇති බව එහි ආරංචි ම 12 June 2016
ගෑණු මොළේ තරම පෙනේ මණ්ඩලයකි. එහි කළමනාකාර අධ්යක්ෂවරියකි. මුලදී ඇගේ ඉල්ලුම්පත්‍රය කුණු කූඩයට ගියාලු. ඒත් දේශපාලකයෙක් ඇයට උදව් කළාලු. ඇය කටුනායක 12 June 2016
sirasa super star season 7 අවසන් 8දෙනා එක්ක කතාබහක් මේ ඉන්නේ සිරස සුපර් ස්ටාර් සීසන් 7 Final සුපර් 8 කට්ටිය කිරුළ අබියස හදවත ඩග් ඩග් ගාලා ගැහෙන ඉසව්වක ඉඳන් Super 8ලා හදසර එක්ක කතා කළා. හැමෝම ක 12 June 2016
කානි වෙස්ට්ට උපන් දිනය අමතක වෙලා ජනප්‍රිය නිරූපිකාවක සහ රංගන ශිල්පිණියක වන කිම් කාර්ඩිෂන්ගේ ස්වාමිපුරුෂයා වන කානි වෙස්ට්ගේ 39 වැනි උපන්දිනය අමතක වූ බව විදෙස් ම 12 June 2016
හිටපු පොලිස්පතිට අලුත් රාජකාරියක් ඔහු හිටපු ඇමැතිවරයෙකි. හැම මාසයකම කුරුඳුවත්ත පොලිසියට පැමිණිය යුතුය. එය උසාවි නියෝගයකි. ඔහුට රට යාමටද බැරිය. පසුගිය මාසවල නුදුටු දෙ 12 June 2016
මේජර් ජනරාල්වරු පස් දෙනෙක් බ්‍රිගේඩියර්වරු 5 දෙනෙක් පසුගිය අප්‍රේල් 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මේජර් ජනරාල් පදවියට උසස් කරනු ලැබ සිටිති. ආර්.ඒ.ඒ.ඒ. 12 June 2016
මුහම්මඩ් අලීගේ මුෂ්ටි වදන් කැෂියස් ක්ලේ නම් වූ තරුණයා පසුව මුහම්මඩ් අලී නමින් නම් වී ඉස්ලාම් දහම වැලඳගන්නා අතර එතෙක් මෙතෙක් බොක්සිං වළල්ලේ නම් තැබූ රජු බවට 12 June 2016
තන්තිරිමලේ ආලෝක පූජාව 13 වැනි වරටත් පොසොන් පුන් පෝහොය නිමිත්තෙන් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පත අනුග්‍රහයෙන් 13 වැනි වතාවට සිදුකරන තන්තිරිමලේ රජමහා විහාරයේ ආ 12 June 2016
ඕස්ට්‍රේලියා ගමන ඉන්දුනීසියා මුහුදින් නවතී : ලංකාවේ 44ක් අමාරුවේ ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් ශ්‍රී ලාංකිකයන් 44 දෙනකු පමණ රැගෙන යමින් සිටි යාත්‍රාවක් කාර්මික දෝෂයක් හේතුවෙන් එම පිරිස ඉන්දුනීසිය 12 June 2016
බස්නාහිර ත්‍රීරෝදරියට නොමිලේ මීටර බස්නාහිර පළාතේ සියලු ත්‍රීරෝද කුලී රථ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ ලියාපදිංචිය අනිවාර්ය කළ බව එහි සභා 12 June 2016
‘ආත්මයකටවත් ලංකාවේ යුද්ධයක් නෑ‘ ඉදිරි වසර දහයේ දී නොව ආත්මයකටවත් යළි ශ්‍රී ලංකාවේ යුද්ධයක් ඇති නොවන බව තමන්ට විශ්වාස යැයි යාපනය පළාත බාර යුද හමුදා ආරක්ෂක සේනා ආඥා 12 June 2016
තරහකාරයෝ දෙන්නෙක් එක වේදිකාවක හොලිවුඩයේ ජනප්‍රිය රැප් ගායකයන් දෙදෙනෙකු වන දොන් ඔමාර් සහ ඩැඩී යන්කී ඉදිරි ග්‍රීෂ්ම කාලයේදී එකට ප්‍රසංගයක් පැවැත්වීමට තීරණ 12 June 2016
යූ.බී.විජේකෝන් සමුගනී හිටපු ඇමැතිවරයකු හා පරිපාලන නිලධරයකු වූ යූ.බී.විජේකෝන් මහතා (79) මහනුවර මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය. ගුරුවරයකු ප්‍රාදේශීය ආදායම 12 June 2016
"යුද අපරාද පිරික්සුමට විදෙස් විනිසුරුවන් නෑ" ජනපති මෛතී‍්‍රපාල සිරිසේනට සැන්දෑ වරුවේ විවේකයක් ලැබෙන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. නමුත් කාර්යයාලයේ අධික වැඩකටයතු වලින් මදක් මිදෙ 12 June 2016
බහිරව පූජාවට කලින් දරුවා බහිරවයා ගිලී බහිරව පූජාවකට දුම්මල සෙවීමට මානන්දූවට ගිය 14 හැවිරිදි දරුවන් දෙදෙනකුගෙන් එක් අයකු කිරිමැටි වළකට වැටී මිය ගිය බව පොලිසිය කියයි. 12 June 2016
සාලාවේ සති තුනක ජංගම සේවයක් සාලාව පිපිරීමෙන් විනාශවූ උප්පැන්න, විවාහ, අධ්‍යාපන ආදී සහතික ඇතුළු ලිය කියවිලි ලබාගැනීම සඳහා සති තුනක ජංගම සේවයක් ක්‍රියාත්මක ක 12 June 2016
මහ කස්සප මහ සෑය බුදු සසුනට ගාල්ල මැලෑගොඩ මහමෙව්නාව භාවනා අසපුවේ මහා කස්සප මහ රහතන් වහන්සේ සිහිගන්වමින් ඉදි වූ ශාක්‍යපුත්‍ර මහා කස්සප සෑය බුද්ධ ශාසනයට පූ 12 June 2016
බෝල්ට් නම්වූ මානුෂ්යවාදියා ඇමෙරිකානු ජස්ටින් ගැට්ලින් විසින් පහුගියදාක උසේන් බෝල්ට්ගේ ලොව වේගවත්ම මිනිසා වාර්තාව පැරදවූ බව ආරංචි වුනත් එය තවමත් නිල වශයෙන් 12 June 2016
සෙලීනා කොණ්ඩෙ කපන්න යනවාලු? ඉදිරියේදී සෙලීනා සහභාගී වීමට නියමිත ප්‍රසංගයක් සඳහා තමන්ගේ කොණ්ඩා විලාසිතාව වෙනස් කරගැනීමට උත්සාහ කරමින් සිටින බව තම ට්විටර 12 June 2016
පොලිස් පොතෙන් අනුරාධපුර මහබුලංකුලමේ නිවසක ඇතිවූ ගැටුමක් බේරීමට ගිය අයකුට පිහි පහරක් වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. සිය මිතුරාගේ නිවසේ සා 12 June 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026