IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පළාත් කීපයකට සුළු වැසි:

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ  වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මධ්‍යම කදුකර ප්‍රදේශවල විටින් විට  තද සුළං බලාපොරොත්තු වන බවත්. සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් තත්ත්වයක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

454

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 02/08/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

25

85

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

34

25

85

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

31

26

90

80

වැසි ස්වල්පයක්

ගාල්ල

29

24

90

80

වැසි ස්වල්පයක්

යාපනය

33

28

80

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

27

21

90

65

වැසි ස්වල්පයක්

නුවරඑළිය

18

14

95

80

වැසි ස්වල්පයක් ඇති විය හැක

රත්නපුරය

29

24

95

75

වැසි වාර කිහිපයක්

ත්‍රීකුණාම

34

25

85

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

31

26

85

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

පළාත් කීපයකට සුළු වැසි:

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 427 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 594 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 240 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site