IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සන්ජේගේ උපන්දිනයට Audi Q7 එකක්

2016-07-30-ent-50

 

කාලයක් සිරගතව සිටි සන්ජේ දත් දැන් නිදහසේ කාලය ගෙවන අතර, ඔහුගේ 57 වැනි උපන්දින සාදය පසුගියදා පැවැත්විණි. සිය පවුලේ පිරිසගේ දායකත්වයෙන් තමන්ගේ උපන්දියන සැමරීමට හැකිවීම පිළිබඳව බොහෝ සතුටට පත්වන බව සන්ජේ දත් පවසා තිබේ. ඔහුට පසුගිය අවුරුදුවල සිය පවුලේ උදවිය සමග තම උපන්දිනය සැමරීමටද හැකියාව නොතිබුණු බවද සඳහන් වෙයි. ඊට අමතරව ඔහුගේ උපන්දිනය වෙනුවෙන් Audi Q7 ත්‍යාගයක් ලබාදීමට ඔහුගේ බිරිඳ වන මන්යාතා දත් කටයුතු කර තිබුණි.

 

2016-07-30-ent-49



අදහස් (0)

සන්ජේගේ උපන්දිනයට Audi Q7 එකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 401 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 560 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 231 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site