වයඹ ගුරුවරුන්ට හලෝව තහනම්? වයඹ පළාතේ සියලුම පාසැල් ගුරුවරුන්ට ඉගැන්වීම් සිදු කරන විට දුරකතන භාවිතය සම්පුර්ණයෙන්ම නැවැත්වීමට සියලුම කලාප හා කොට්ඨාශ අධ්‍යා 14 June 2016
අ’පුර බඹර ප්‍රහාරයෙන් හයක් රෝහලේ මිහින්තලේ වෙල්ලාරගම හේනක තල කපමින් සිටි ගොවියන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් හය දෙනෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ර 14 June 2016
පොලිස් පොතෙන් රයිගම පුරාණ විහාරයට අද (14) අළුයම ඇතුළු වූ පුද්ගලයෙකු පිං කැටය කඩා සියලු මුදල් රැගෙන ගොස් ඇති බව බණ්ඩාරගම පොලිසිය කියයි. ඔහු මුදල් 14 June 2016
ක්‍රිකට් කතාවේ නියම ලවු සීන් මේ වීඩියෝව පටන්ගන්නෙම සුප්‍රකට සහීර් ඛාන් ආදර කතාවෙන්. මේ තියෙන්නෙ ක්‍රිකට් පිටියේ සිද්ධ වෙච්ච ලස්සන ආදර කතා ටිකක්. මේකෙ ලසිත් මා 14 June 2016
වස නෑ විස නෑ : දඹුලු ගොවියා අක්කර තිහක් වගා කරයි ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ පදිංචි එස්.ඒ. රත්නපාල (51) ගොවි මහතා වසර ගණනාවක සිට රසායනික පොහොර භාවිතයෙන් තොරව එළවලු හා දේශීය ලොකු ලූනු ව 14 June 2016
සබරගමුව සිසුන් මහ පාරේ අසාධාරණ ලෙස සිසුන් අටදෙනෙකුගේ පන්ති තහනම් කිරිමත් , ශිෂ්‍ය සුබසාධක ගැටලු විසඳා දෙන ලෙසත් ඉල්ලමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සි 14 June 2016
සුන්දර ගමනක කෙළවර දියවන්නා කවුන්සිලේ ඉන්න හැඩ වැඩ නෝනා දකුෙණ් කෙනෙක් අලුත් ජීවිතයක් පටන් ගන්න යනවය කියලා මේ සතියෙ "සූ" ගාල ආරංචියක් ගියා.. කාල 14 June 2016
සංඛ යුග ගීතයකට සෙට් වෙලා සිරස සුපර් ස්ටාර් තරු මාවත ආ සුපිරි තරු අතරේ සංඛ දිනෙත්ට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. ගෙවුණ වසර කිහිපයේදී අලුත්ම ආරේ ගීත රැසක් 14 June 2016
සැබෑ මිතුරු බැඳීම වින් ඩීසල් හොඳම මිතුරා ලෙස චිත්‍රපටයේත් සහ සැබෑ ජීවිතයේත් සිටිය පුද්ගලයෙකු ලෙස පෝල් වෝකර්ව හැඳින්විය හැකිය. තම දියණියගේ නමත් 14 June 2016
Colombo Academy Of Hospitality Management - Students Forum Photo Credit Goes to - LetMeKnow.lk Photographer - Malitha Indeewara Anusanga 14 June 2016
නලියන නිළියෝ රටේ ඉන්න බහුතරයක් හැඩවැඩ ඇති කොල්ලෝ කෙල්ලෝ නළුවෙක් නිළියක් වෙන්න දරන දහම් ගැට කොච්චරද? මාගේ කල්‍යාණ මිත්‍රයෙක් වන, දැන් ලංකාවේ අත 14 June 2016
රසිකයන්ගෙන් ගුටි කන බීබර් ජස්ටින් බීබර් යනු කාලෙන් කාලෙට පුවත් මවන්නෙකු බව බොහෝදෙනා දන්නා කරුණක්. බීබර්ගේ ඇතැම් නොහොබිනා ක්‍රියා නිසා ඔහුගේ රසිකත්වය ක 14 June 2016
එකතුවෙලා මෙහෙමත් රටා මවනවා දැකලා තියෙනවද AXYZM නමින් ප්‍රසිද්ධ මේ අයගෙ නැටුම් ඕගොල්ලො හිතන විදියෙ වේදිකාවක් උඩ කෙරෙන ඒවා නෙමෙයි. මේ නැටුම් වෙනස්. වෙන කවුද පිඟන්, හැඳි, ගෑරුප්පු 14 June 2016
ටීනා ජූලී 18 තුර්කි යනවා ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන "දේදුන්නයි ආකාසේ" චිත්‍රපටය තුළින් ලාංකේය සිනමාවට පිවිසෙන ටීනා ෂනාලී ප්‍රනාන්දු මේ දින 14 June 2016
මේ රැකියාව පිළිබඳව සමාජය තුළ අවබෝධයක් නැහැ නව පරපුර අතර ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක වන අනුෂ්කා නිරංජි මෙවර "සාරවිට" තරු කතාබහට අපි සම්බන්ධ කරගත්තෙමු. මීට වසර කිහිපයකට 14 June 2016
උතුරේ මසුන් මරන්න දකුණට බලපත් දීම නවතී උතුරු මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වීම සඳහා දකුණේ ධීවරයන්ට ධීවර බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන්නැයි ධීවර හා ජලජ සම්පත් සංව 13 June 2016
පොලිස් ඉෆ්තාර් උත්සවය මහ ඉහළින් ජාතීන් අතර සමගිය සහ සහජීවනය වර්ධනය කිරීමේ අභිලාෂය පෙරටු කරගෙන පොලිස් දෙපාර්තමේන්තුවේ බෞද්ධ හා ආගමික කටයුතු සංගමය මගින් ස්ලාම් භක 13 June 2016
ඕස්ට්‍රේලියා සෙනෙට් මන්ත්‍රී ධූරයකට ලාංකිකයෙක් නම් කරයි එළැඹෙන මැතිවරණයේදී ඕස්ට්‍රේලියාවේ සෙනෙට් උත්තර මන්ත්‍රී මණ්ඩලයට ශ්‍රී ලංකාවේ ජගත් බණ්ඩාර නම් කර ඇත. ඕස්ට්‍රේලියාවේ නිව්සව 13 June 2016
පාරුකරු ජීවිත හතරක් එගොඩ කරයි බෙන්තර ගඟ හරහා මගීන් එහා මෙහා ප්‍රවාහනය කිරීමට යොදවා ඇති බෙන්තොට හොරවල පාලම් පාරුව අද (13) දින සවස සිමෙන්ති කොට්ට 30 පටවා ගත් ලොරි රථ 13 June 2016
විගණන පනත ඉල්ලා උද්ඝෝෂණයක් විගණන පනත සංශෝධනය නොකර ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරන්නැයි කියමින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද (13) උද්ඝෝෂණයක් පැවැත්විණි. ශ්& 13 June 2016
කුඩු මර්වින් හතළිස් වසක් හිරේ වේලායුදන් මෙතියස් හෙවත් කුඩු මර්වින් අනභිමුඛයේ නඩුවක් විභාග කළ කොළඹ මහාධිකරණය ඔහුට 20 වසරක සිර දඬුවම් නියම කළේය. 2008 දී හෙරොයින් ජ 13 June 2016
බබා ලැබෙන්නත් පෙර කේන්දර බලයි ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුම් අත්සන් කළ හොත් එමගින් ලංකාව ආර්ථික අවදානමකට පත්වෙතියි පවසමින් ජනාධිපති වෙත ඉදිරිපත් කිරී 13 June 2016
පරිනීති හදිසියේම ලන්ඩන් ගිහින් නව පරපුර අතර වඩාත් ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළියක් වූ පරිනීති චොප්රා මේ දිනවල එංගලන්තයේ ලන්ඩන් නුවරට ගොස් සිටින බව 'සන්ටා බන්ටා 13 June 2016
දඹුල්ලේ රන්ගිරිපාය තාර (අ)පායක් රංගිරි දඹුල්ල රජමහා විහාරයට අයත් රන්ගිරිපාය පන්සලේ සංඝාවාසය අත්හැර දැමීමට සිදුව ඇති බව භික්ෂුන් වහන්සේලා කියති, මේ සංඝාවාසය මධ්&zwj 13 June 2016
පොලිසිය සිසු වෙස් ගනී: පෙට්ටි කඩෙන් මත්දුම්කොළ අල්ලයි පාසල් සිසුවකු සේ වෙස්වලා ගෙන මරදානේ පෙට්ටි කඩයකින් මත් දුම්කොළ පැකට්ටුවක් මිලට ගැනීමත් සමඟ අසල රැදී සිටි දුෂණ මර්ධන ඒකකය එම ස්ථාන 13 June 2016
අයින් කළ ‘එක‘ ආයෙත් ඉල්ලති මොරොන්තුඩුව ධම්මානන්ද විදුහලෙන් ගිය රජය කාලේ ඉවත් කළ පළවැනි ශ්‍රේණිය යළි ලබාදෙන්නැයි ඉල්ලමින් මවුපියෝ පිරිසක් අද පැය 4ක් තිස්සේ 13 June 2016
වංචා කළ ලක්ෂ 560ක් ආපසු අරංදෙයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය ගත වූ මාස පහේදී ව්‍යාජ ඒජන්සි සම්බන්ධ වැටලීම් 56ක් සිදුකර ඇතැයි ද, පීඩාවට පත්ව 13 June 2016
එෆ්සීඅයිඩිය අහෝසි කරන්න එපාලු ‘ආණ්ඩුව දැන් කියනවා එෆ්සීඅයිඩිය අහෝසි කරන්න කියලා. ඒත් අපි කියන්නේ එෆ්සීඅයිඩිය අහෝසි කරන්න එපා කියලයි. අපිටත් ඉදිරි කාලයේ එෆ්සී 13 June 2016
ලක්ෂ්මන්ගෙන් රතු රෝස මල් රූපයක් ලක්ෂ්මන් හේවාවිතාරණ, කාලයෙන් කාලයට අලූත් ගීත ආකෘති රැගෙන තරුණ සිත් අතරට එන ගායන තරුවක්. නැවුම් ආදර කතා මෙන්ම පේ‍්‍රම විරහව 13 June 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026