නැවු වතුරට දාන්නෙ මෙහෙමයි හැමෝම ආසාවෙන් බලන දෙයක් විදියට මුහුදෙ යන නැවු හඳුන්වන්න පුළුවන්. දුරට යනව කියලවත් පේන්නේ නැති වුණත් හැමෝම මේ නැවු දිහා බලාගෙන ඉන්න 13 June 2016
ආනන්දෙට ළමයි 50ක් පස්සේ දොරෙන් කොළඹ ආනන්ද විද්‍යාලයයේ 2016 වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛවලට අනුකූල නොවන පරිදි සාවද්& 13 June 2016
රාජකීය උෂ්ණය ඔළුවට ගහලා අධ්‍යාපන අමාත්‍යංශය මගින් මීට මාස හයකට පෙර ස්ථාන මාරු කළත් ඒ අනුව නව ස්ථානවල වැඩ බාර නොගත් කොළඹ රාජකීය විද්‍යාලයයේ විදුහල්පති 13 June 2016
‘ආණ්ඩුවත් පටි තදකරගන්න ඕනෑ‘ පවතින ආර්ථික අර්බුදය නිසා රට ගොඩගැනීමට සියලුම දෙනා කැප කිරීම් කළ යුතු බවත් අමාත්‍යවරුන්ට වාහන ගැනීමට ගත් තීන්දුව පවා නවතා දැමු 13 June 2016
අ’පුර පාසල් 13 ක් වහයි පොසොන් උත්සව රාජකාරි කටයුතු සදහා පැමිණෙන ආරක්ෂක නිලධාරින් සදහා නවාතැන් පහසුකම් ලබාදිමට අනුරාධපුර සහ මිහින්තලයේ පාසල් දහතුනක් 13 June 2016
ආක්ෂේට සතුටුයිලු දැන් තිරගතවී දින කිහිපයක් ගෙවී යන්නට මත්තෙන් 'හවුස්ෆුල්' තුන්වැනි චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයා ගැනීම හේතුවෙන් එහි 13 June 2016
තිළිණ ගමගේගේ ඇප අවලංගුයි බලපත් රහිත අලියකු ළඟ තබා ගත්තැයි කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට ගංගොඩවිල මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් 13 June 2016
දඹුලු සිසුවියකට අමුතු දඬුවමක් දීලා? දඹුල්ලේ පාසලක 10 වැනි ශ්‍රේණියේ සිසුවියක තවත් සිසුවියකගේ අතේ පෑනකින් ඉරක් ඇන්දැයි කියන වරදට දඬුවමක් ලෙස ගුරුවරියක විසින් පන්තියේ 13 June 2016
දඹුලු වම්බටුව පාරිභෝගික බොටුව මිරිකයි පසුගිය වැස්ස හා ගංවතුර නිසා එළවළු තොග විශාල වශයෙන් අඩු වීම නිසා එළවලු තොග මිල ඉහළ ගොස් ඇත. කැරට්, බිට්, බටු, පතෝල, ගෝවා, බෝංචි, වැටකො 13 June 2016
මාධ්‍ය පැවැත්මට දරුවන් බිලිදෙන්න එපා දරුවන් සම්බන්ධ පුවත් ප්‍රචාරණයේදී ඇතැම් ජනමාධ්‍ය තම පැවැත්ම පිළිබඳ පමණක් සිතමින් කටයුතු කරන අතර දරුවන්ගේ අනාගතය පිළිබඳ අවධානය 13 June 2016
සුදු වෑන් එකකින් ඇවිත් නළුවා අරගෙන ගිහින් මෙවර ‘‘මතක පොතට ආරාධනා ලබන්නේ චිත්‍රපට හා ටෙලිනාට්‍ය ප්‍රවීණ රංගන ශිල්පී රමණී සිරිවර්ධන. දැන් තිරගතවන "පත්තිනි" 13 June 2016
අලි වැට අලි ලෙඩක් සිගිරිය ගෙඩිගස්වාලානට වල් අලින් ගම් වැදීම වැළැක්වීමට ඉදිකළ අලි වැටට වසර දෙකක් ගතවී ඇතත් මෙතෙක් විදුලිය සම්බන්ධකොට නැති බව ගම්ම 13 June 2016
හංගේරියාවේ ගිය ක්‍රිති ගෙදර ඇවිත් ගෙවුණු සති කිහිපයේදී හංගේරියාවේ ගත කළ ක්‍රිති ෂැනොන් මේ දිනවල නැවතත් ඉන්දියාවේ සිය නිවස වෙත පැමිණි බව සඳහන් වෙනවා. ක්‍රිති පස 13 June 2016
හිඟුරක්ගොඩ රෝහලේ ලෙඩුන්ට බෙහෙත් නෑ හිඟුරක්ගොඩ දිසා රෝහලේ බෙහෙත් ලබානොදෙන බව රෝගීහු කියති. අද (13) බෙහෙත් ගැනීමට ගිය බොහෝ පිරිසකට ආපසු හැරී එන්නට සිදුවූ බව පැවසේ. ර 13 June 2016
තිළිණ ගමගේගේ ඇප සංශෝධනයක් ඉල්ලයි කොළඹ අලුත්කඩේ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට ජූනි 02 වැනිදා ගංගොඩවිල මහේස්ත්‍රාත් උසාවියෙන් ලබා දුන් ඇප නියෝගය සංශෝධ 13 June 2016
මෙන්න මේවා තමයි ඇඩ් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන්නෙ වර්තමානයට ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක්. පහුගිය දවසක ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් ප්‍රසිද්ධ කෙරුණු මේ ප් 13 June 2016
සාලාව දරුවෝ යළි පාසල් එති සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් පසු සතියක පමණ කාලයක් වසා දමා තිබූ සාලාව ප්‍රදේශයේ පාසල් අද (13) විවෘත කැරිණි. සාලාව දරුවන්ට අද ත 13 June 2016
පැසිපන්දු ශූරයෙකු වූ අර්ජුන් නවපරපුර අතර වඩාත් ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළුවෙකු වන අර්ජුන් කපූර් මේ දිනවල පැසිපන්දු ක්‍රීඩාව ප්‍රගුණ කරමින් සිටින බව බොලිවු 13 June 2016
ගම්මන්පිලගෙන් පැය පහ හමාරක් ප්‍රශ්න කරයි : ලබන බදාදාත් එන්න කියයි උදය ගම්මන්පිළගෙන් අද (13) පැය පහමාරක් ප්‍රශ්න කළ පොලිස් විශේෂ විමර්ශන ඒකකය ලබන බදාදාත් එහි පැමිණෙන ලෙස ඔහුට දැනුම් දුන්නේය. ව් 13 June 2016
'ඔබට සතුටුයිද දැන්' "ඔබට සතුටුයිද දැන්* මේ දවස්වල සමාජජාලා වෙබ් අඩවි අතර විශේෂයෙන් මුහුණු පොතේ ගැවසෙන අයට හොඳ පුරුදු වචනයක්, දුකක් දැනුණත්, සතුටක් 13 June 2016
දරුවාගේ සිරුර යළි ගොඩ ගනියි මහියංගනයේ මවකගේ දෙහැවිරිදි පුතකු මීගොඩ දී කොස්සකින් ගසා මරා වළ දැමු බව කියන පුද්ගලයකු ද මවද සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය ද 13 June 2016
ඔබ දන්නවානම්' Official Music Video on Location Artist - Yasho Alp Music - Chamath Sangeeth Lyrics - Sajith V Chathuranga Video - Chathura Rathnayake | Shenal M'Tk Photos – Kaveeth Milinda 13 June 2016
අසුරුවන් පිට යන්න බය තමන්නා බොලිවුඩයේ මෙන්ම දකුණු ඉන්දීය සිනමාව තුළද අතිශය ජනප්‍රිය සුරූපී නිළි තමන්නා භාටියා මේ දිනවල අශ්වයන් පිට යාමට පුරුදු පුහුණුවන බව ව 13 June 2016
The Nice Guys පසුගිය මැයි මාසයේ එළිදැක්වූ හාස්‍ය චිත්‍රපටයක් වන "The Nice Guys" චිත්‍රපටය විදෙස් රටවල තිරගත වී දින කිහිපයකට පසුව මෙරටද ති 13 June 2016
Project Arc එකේ තත්වෙ ගූග්ල් සමාගම තමුංගෙ කාලයක් තිස්සෙ කරගෙන ආපු ව්‍යාපෘතියක් වුණු Project Arc වැඩසටහන ගැන හැදිච්ච වීඩියෝවක් තමයි මේ. තමුන්ට තමුන් කැමති දෘඪ 13 June 2016
එංගලන්තය අත හැර කොළඹ ආ මේධා කලකට ඉහතදී මේධා ජයරත්න ගැන වැඩි දෙනා කතාවුණේ රූපවාහිනි නිවේදිකාවක ලෙස ඇය කටයුතු කළ නිසයි. ඉන්පසුව ටෙලිනාට්‍ය රංගනයට එක්වූ ඇය ප 13 June 2016
සින්දු කියන සල්මාන් සුපිරි බොලිවුඩ් සල්මාන් ඛාන් ගායන කරන ගීතයක් මේ දිනවල අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. ඔහු ගයන මෙම Jag Ghoomeya ගීතය ඇතුළත්ව ඇත් 13 June 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026