IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පියුමිගේ 'වලා විමානේ'

20160801Piumi-1

පියුමි හංසමාලි කියන්නේ ෆේස්බුක් සහ ඉන්ටර්ග්‍රෑම් එකේ ජනප්‍රිය චරිතයක්නෙ. ඉතිං මේ දිනවල පියුමි හංසමාලි 'මිස් යුනිවර්ස්' තරගය සඳහා දායක වෙලා තියෙනවා. ඉතිං ඒ තරගය සඳහා සහභාගී පුහුණුවෙන ඡායාරූපද මේ වනවිට ඇගේ ෆේස්බුක් ගිණුමේ දැකගන්න හැකියාව තිබෙනවා. දකුණු අධිවේගී මාර්ගයේ බස්රියක ගමන් ගන්නා විට එම බස්රියේ තරුණයෙකු සමග 'රුවන් වලා විමානේ' ගීතයට නර්තනයක් ඉදිරිපත් කරනවා. ඉතිං මේ වීඩියෝව බැලුවහම ඔයාලටත් ඒ දේ බලාගන්න පුළුවන්.

ඡායාරූප සහ වීඩියෝ අනුග්‍රහය - පියුමිගේ ෆේස්බුක් ගිණුම සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම

 

 

A video posted by Piumi Hansamali (@queenpiumi) on

 

 



අදහස් (0)

පියුමිගේ 'වලා විමානේ'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 428 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 598 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 240 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site