පැණිලි කියන්නෙ නං ඉතිං මේවට. මේ පැණිලි බලන්න අමාරුයි. මොකද ලොකු දුරක් පණින නිසා පේන්නේ පොඩියටයි. පැනිල්ලක් කියන්නෙ මඩවලකින් පනිනවා වගේ කතාවක් ගැන නෙමෙයි මේ කියන්නෙ. මේ කියන්නෙ අතිශය උසක ඉඳගෙන බන්ජී පැනිල්ලක් කරන වැඩක් ගැන. මේ විඳීම ඔවුන් විඳින ආකාරය ඒ විදියටම බලන්න අපිට පුළුවන් වෙන්නෙ ඒ ත්‍රාසජනක ක්‍රියාව අතරතුර ඔවුවන් එය වීඩියෝ කරන නිසායි. ඔබේ සිතත් මේ තරම් ධෛර්‍යමත්ද?
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd