බෙලිඅත්ත ප්‍රදේශයේ සිදු වු මංකොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් නාවික හමුදා භටයින් තිදෙනෙක් ටි 56 ගිනි අවියක්ද සමඟ අත්අඩංගුවට ගත් බව තංගල්ල අපරාධ කොට්ඨාස විමර්ෂණ ඒකකය පවසයි.
එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මිරිස්ස වෙරළ ආරක්ෂක ඒකකයේ රාජකාරි කරමින් සිට නිවාඩුවට ආ නාවික හමුදා භටයින් දෙදෙනෙක් හා නාවික හමුදාවෙන් ඉවත් වු භටයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය රණවිරුවොද?(හේ)
මෙන්න රණවිරුවන්ගෙන් පළිගන්නවෝ (බ)