බීමත් රියදුරන්ගෙන් මුදල් ලබාගත් බව කියන කොහුවල පොලිසියේ කොස්තාපල්වරයකු පොලිස් මූලස්ථානයට කැඳවා ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අද (1) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කොස්තාපල්වරයා මුදල් ලබාගන්නා ආකාරය සීසීටීවී කැමරාවලද සටහන්වී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුවේ වේලෙන තරමට ගන්න පඩිය මදි ඇතිනේ..(රේ)
ඔය එක නිලධාරියෙක් පමණි. 90% නිලධාරීන් කරන රාජකාරිය ඕක තමා. නැත්නම් රිය අනතුරු මෙපමණ සිදුවේවිද? නීතිය කරනවානම් අකුල් වල සැඟවී සිට කරන්නේ කුමටද?
කොහුවල පොලිසිය නම් ගමට කිසිම වැඩක් නැහැ. කොහුවල හන්දිය තියෙන තදබදය කවද ඉවර වෙයිද? නුගේගොඩ සිට ගාලු පාරට යනකම්ම බ්ලොක්. (හේ)