මේ වීඩියෝවේ අන්තර්ගත වන්නේ යුවතියන්ට විශේෂ කාරණාවක්. නිය ආලේපණය යනු විලාසිතා කරන තරුණියන් ඉතා ආශා කරන කටයුත්තක්. මේ තියෙන්නේ ඒ පිළිබඳ උනන්දු පිරිසට පහසුවෙන්ම කරගත හැකි නිය ආලේපන ක්‍රමවේදයක්. මෙහි ඇති විශේෂත්වය වන්නේ එය ඉතා පහසු කටයුත්තක් සේම ඉතා ආකර්ෂණීය වීමයි. එසේම එයට ඔබ සතුවත් යම් නිර්මාණාත්මක හැකියාවක් තිබිය යුතු වෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd