ඊයේ සන්ධ්‍යාවේදී රූපවාහිනී වැඩසටහනක් නිමකර නිවස බලා යාමට තම වාහනයට පැමිණෙද්දී ජනප‍්‍රිය කලාකරු දුෂ්යන්ත් වීරමන්ගේ වාහනයට ගොඩව සිටි රසිකාවියක් වාහනයෙන් ඉවත් කිරීම සදහා පොලීසියේ පිහිට පැතීමට ඔහුට සිදුව තිබේ. දහනව හැවරිදි උසස්පෙල හදාරන සිසුවියක වන ඇය පුවත්පත් කර්තෘ වරයෙකුගේ දියණියකි. කතා බහකින් අනතුරුව සිද්ධිය සමතයකට පත් වූ අතර රසිකාවියට පොලීසිය අවවාද කෙරිණ. එහිදි අධුනික ඡුායාරූප ශිල්පියෙකු විසින් ලබාගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වෙයි.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd