අද ආරම්භ වූ උසස් පෙළ විභාගයේ සංයුක්ත ගණිතය පළමු වැනි ප්‍රශ්න පත්‍රය හේනේගම මධ්‍ය විද්‍යාලයයේ විභාග අපේක්ෂකයන්ට ලබා දී ඇත්තේ පැයක් පමණ ප්‍රමාධ වී බව එහි ආරංචි කියයි.
ප්‍රශ්න පත්‍රය ආරම්භ වීමට නියමිතව තිබුණේ පෙරවරු 8.30ට පමණ බවත්, 9.30 වන විටත් ප්‍රශ්න පත්‍රය ලබා දී නොතිබුණු බවත් එම ආරංචි සදහන් කරයි.
මේ ගැන කළ විමසීමක දී විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කීවේ එම විභාග මධ්‍යස්ථානයේ අපේක්ෂකයන්ට අසාධාරණයක් නොවන පරිදි කාලය ලබා දෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්නේ කොහෙද, මල්ලේ පොල් (බ)
විභාගයක් හරියට තියාගන්න බැරි විභාග දෙපර්තුමේන්තුවක් (හේ)
ඔය තියෙන්නේ අවුරුදු 68 ක ප්‍රතිඵල . (හේ)
ශාලාධිපතිගේ ප්‍රමාදයක් විභාග දෙපාර්තමේන්තුවේ වරදක් නෙමෙයි (බ)
ඉස්සර නම් මෙහෙම වුණාම ආණ්ඩුවේ වැරදි දැන් ශාලාධිපතිගේ වැරදි කොහොමද වෙනස (ම)
ශාලාධිපති දුර බැහැර කෙනෙක්නම් කලින් දවසේ එන්න තිබුණ, ඉස්සර අපේ මාමල නම් අැඳුම් බෑග් එකත් අරන් තමයි විභාග විභාග මධ්‍යස්ථානවලට ගියේ අදත් එ් කරපු සේවය ගැන එ් ගොල්ල සතුට්න් කතා කරනවා (ම)