ත්‍රිමාණ රූප නිර්මාණය කරන ශිල්පියෙකු තමන්නෙිර්මාණ දියකර හැරීමේ කාර්යයක නිරත වෙනවා. රැන්ඩි කේනෝ මේ සිදු කරන්නේ සිය නිර්මාණ මෘදුකාංග මගින් නිර්මාණය කර ඒවා දිය කර හැරීමයි. ඔබට එය අපරාධයක් ලෙස සිතෙන්නට හැක. එසේ වුනත් එහි ඇති ආකර්ෂණීය බව ඉතා වැඩියි. ඒ නිසාම එය ඩෝන්ට් මිස් වීඩියෝවක් බවට පත්වෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd