ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි සභාපති ලෙස කැළණීය විශ්ව විද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අසිත ද සිල්වා මහතා පත්කිරීම අවලංගු කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ගොනු කළ පෙත්සම අගෝස්තු 10 වැනි දා සලකා බැලීමට අභියාචානාධිකරණය අද (1) දින නියම කළේය.
එදිනට මෙම කරුණු සම්බන්ධව ගොනු කර ඇති රෝගී අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යපාරය ගොනු කර ඇති අනිත් පෙත්සමද කැඳවන ලෙසද නියෝග කැරිණි.
විජිත් මළල්ගොඩ (සභාපති) සහ ප‍්‍රීති පද්මන් සූරසේන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd