ජෙනරේටර් ගැලවිල්ල හිටපු ලොකුතැනගෙ හමුදා ආරස්සාව ඉවත් කළේ ආණ්ඩුවෙ තීන්දුවක් මත... ඒත් ඒ වෙනුවට උන්නැහේට පොලිස් ආරක්ෂාව ලැබෙනව... ඉතින් හමුදාව ඉවත් කර 15 June 2016
ආදරණීය කතාවක් සිනමා පටයේ මංගල දැක්ම ප්‍රියන්ත කොළඹගේ විසින් අධ්‍යක්ෂණය කළ "ආදරණීය කතාවක්" සිනමා සිත්තම දිවයින පුරා ප්‍රදර්ශනය කිරීම පසුගිය 10 වැනිදා ආරම්භ කෙරිණ. 15 June 2016
මන්දිරා බේඩි බිකිණි ෆොටෝස් ලාංකීකයන් අතර "ශාන්ති" ලෙස වඩාත් ජනප්‍රිය වූ බොලිවුඩ් සිනමා හා ටෙලිනාට්‍යය නිළි මන්දිරා බේඩි සිය සැමියා හා පුතා සමගින් මාල 15 June 2016
මම දැනට ක්‍රේම්බිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා සෝමරත්න දිසානායකගේ "සිරිපැරකුම්" චිත්‍රපටය තුළින් රංගනයට පිවිසි සෙනාලි ෆොන්සේකා මේ වනවිට එංගලන්තයේ ලන්ඩන් නගරයේ පදිංචිව 15 June 2016
ව්‍යාපාරික කටයුතු නිසා නිරූපණයට සමුදුන්නා - තක්ෂිලා කුමාරි මෙවර 'සාරවිට' තරු කතාබහට අපි සම්බන්ධ කරගනු ලබන්නේ මෝස්තර නිරූපිකාවක වූ තක්ෂිලා කුමාරි සමගය. මීට වසර කිහිපයකට පෙර නිරූපණ ක්ෂේ 15 June 2016
ආණ්ඩුවෙන් නව පනත් තුනක් ජාතික ආරක්ෂාව, සංවිධානාත්මක අපරාධ මැඬීම හා රහස්‍ය තොරතුරු යනුවෙන් නව පනත් තුනක් ගෙන ඒමට රජය තීරණය කර ඇත. ත්‍රස්තවාදය නැවත ඇති න 14 June 2016
කැලණි සිසුහු අදත් වීදි බසිති කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට සිදු කළ බව කියන ලිංගික බලහත්කාරකමක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සාකච් 14 June 2016
‘මහාවංශය නැත්නම් ඉන්දියාවටත් ඉතිහාසයක් නෑ‘ මහාවංශය නැතිනම් ඉන්දියාවට ඉතිහාසයක් නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) මහචාර්ය චන්ද්‍ර වික්රමගමගේගේ මහාවංශ නව සංස්කර 14 June 2016
බෝගස්වැව සිසුවාගේ සිහිනය සැබෑවෙයි වව්නියාව නගරයේ සිට කිලෝමීටර 40ක් පමණ දුරින් පිහිටි දුෂ්කර ගම්මානයක් වන බෝගස් වැව ගම්මානයට පහසුකම් සලසා ගැනීම සඳහා ජනමාධ්‍යයේ මෙ 14 June 2016
යළිත් සාගර ගවේෂණයක් ලංකාවේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපය ආවරණය වන පරිදි සාගරික විද්‍යා සමීක්ෂණයක් හා මත්ස්‍ය සංචිත තක්සේරුකරණය සම්බන්ධයෙන් පුළුල් ගවේෂණ 14 June 2016
රුවන්ගේ 'වෙන් වී ගියත් පෙරදා' රුවන් හෙට්ටිආරච්චි යනු බොහෝ රසික සිත්වල මිහිදන් වූ ගායකයෙක් ලෙස හැඳින්වූවාට වරදක් නොමැත. මේ දිනවල ඔහුගේ ජනප්‍රියතම ගීයක 14 June 2016
'කොක්ටේල්' හි රඟපෑ ඩයනා මතකද? සායිෆ් අලී ඛාන් විසින් 2012 වසරේදී නිෂ්පාදනය කරනු ලැබූ "කොක්ටේල්" චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ඩයනා පෙන්ටි සිවු වසරකට 14 June 2016
තුර්කි විදේශ ඇමැති ලංකාවට එයි දෙදින නිල සංචාරයක් සඳහා තුර්කි විදේශ අමාත්‍ය මෙවුලට් චවසෝගු ඇතුළු 11 දෙනෙකුගෙන් යුත් ධූත පිරිස අද (14) කටුනායක ගුවන්තොටුපොළින් දි 14 June 2016
පරණගම කොමිසමේ කාලය තව මාසයයි යුද සමයේ අතුරුදන් වූවන් ගැන සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ලබන ජූලි මස 15 වනදා විසුරුවා හරින බව එම කොමිසමේ සභාපති මැක්වෙල් පරණගම ම 14 June 2016
වකුගඩු ජාවාරමේ සැකකරුවෝ යළි රිමාන්ඩ් ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ සිදුකළ නීතිවිරෝධී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා ජූනි 22 දක්වා යළ 14 June 2016
සාලාවේ 92කට මාසික නිවාස කුලිය කොස්ගම සාලවේ ගිනි අවි ගබඩාව පිපිරීමෙන් විනාශයට පත්වූ නිවාස සඳහා නිවාස කුලිය ද ව්‍යාපාර ප්රතිපූර්ණයද වන මාසික රුපියල් 50,000 දීමනාව 14 June 2016
කෙහෙළිය එෆ්.සී.අයි.ඩී.යට රජයේ මුදල් කෝටි දෙකක් වැය කරමින් විදෙස් රෝහලකදී ප්‍රතිකාර ලබාගත් බව කියන චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල 14 June 2016
ඉදිරි ඡන්දයේදී විග්නේෂ්වරන් කැපෙයි? ඉදිරි උතුරු පළාත් සභා ඡන්දයේ දී දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේකෂකයා වශයෙන් වත්මන් මහ ඇමති සී වී විග්නේෂ්වරන් මහතා ඉදිරිපත් නො 14 June 2016
පුපුරණ චිත්‍ර කවුද දන්නෙ පුපුරණ චිත්‍ර ගැන. මේ තියෙන්නෙ පුපුරණ චිත්‍ර. මෙම චිත්‍ර ශිල්පියා මෙම නිර්මාණය නිමවන්නේ පිපුරුම් ඇසුරෙනුයි. ඩෘ ලෝස්ම 14 June 2016
නිල් චිත්‍රපට නිළියක් 'ගේම් ඔෆ් ද ත්රෝන්' කතාමාලාවට ඉන්දීය සම්භාවයක් ඇති නිළියක් වන සහරා නයිට් මේ දිනවල බොහෝ පිරිසක් අතර ජනප්‍රිය හොලිවුඩ් ටෙලිනාට්‍යයක් වන "ගේම් ඔෆ් ද ත් 14 June 2016
මාධ්‍යවේදීයාට පහර දුන් සැකකරුවන් යළි රිමාන්ඩ් වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැදවුම්කරු ෆ්‍රෙඩී ගමගේ මහතාට ඉකුත් 02 දින මීගමුව මහ නගර සභාවේදි පහරදුන් බව කි 14 June 2016
ගංවතුරින් අවතැන්වූවෝ තවමත් කඳවුරුවල කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ ගංවතුරින් හා නිවාසවලට හානි වූ පවුල් 41 ක 150 දෙනෙකු පමණ කොලොන්නාව උමගිලිය ක්‍රීඩ 14 June 2016
ඒ ගෙවල් කාටද? මේක ගෙවල් කතාවක්.. ගෙවල් හදන්න ගිහිල්ලා මැති ඇමැති කස්ටිය හුටපට ඇතිකරගත්ත නිසා රටේ දෙවැනි මහත්තය නගරෙ ගෙවල් එක ඇමැති කෙනකුටත් ගමේ ග 14 June 2016
සීනි කන්ටේනරයෙන් කොකේන් එළියට බ්‍රසීලයේ සිට මෙරටට ගෙනා සීනි කන්ටේරයක් තුළ තිබී රුපියල් කෝටි 300 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් රේගු මත්ද්‍රව්‍ය නාශ 14 June 2016
මහවැලි මහා සෑය බුදු සසුනට කොත්මලේ ජලාශ වේල්ලට ඉහළින් කඳු මුදුනක ඉදි කළ මහවැලි මහා සෑය පොසොන් පොහොය දා සිට ජනතාවට වන්දනා කිරීම සඳහා අවස්ථාව ලබා දෙන බව වැවිලි 14 June 2016
'සිතින් විතරක් පෙම් කරන්නම්' ලියූ ආරාධනා ආරාධනා ඒකනායක යනු බොහෝ රසික සිත්වල ඇති ගීතයන්වල පදරචකයා ලෙස හැඳින්විය හැකිය. චාමර වීරසිංහයන්ගේ "සිතින් විතරක්" වැනි ගීතවල ප 14 June 2016
කැබිතිගොල්ලෑවේ/ දිඹුලාගල ගුරුවරුන් හිඟයිලු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව සහ දිඹුලාගල අධ්‍යාපන කලාපවල දැඩි ගුරු හිඟයක් පවතින බව උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍ය 14 June 2016
"මානව හිමිකම් යෝජනාවට සියලුදෙනාම සහාය දෙන්න ඕනෑ" මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාකියන් සියලු දෙනාම පරිපූර්ණව හා අර්ථාන්විතව ඊට 14 June 2016
සංජේගේ දූට රඟපාන 'ආතියා' ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සුනිල් ෂෙට්ටිගේ දියණිය වූ ආතියා ෂෙට්ටි සිය දෙවැනි බොලිවුඩ් චිත්‍රපටයට සම්බන්ධ වීමට පසුගියදා අත 14 June 2016
ටිරාන් අලස්ට රට යන්න අවසර සුනාමියෙන් විනාශ වූ නිවාස ඉදි කිරීමට යැයි කියමින් රුපියල් මිලියන 167ක් රාඩා ආයතනය මගින් සාවධ්‍ය පරිගහරණය කළැයි කොළඹ මහේස්ත්රා 14 June 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026