හොලිවුඩ් නළු වින් ඩීසල්ගේ ෆේස්බුක් ගිණුමේ මිතුරන් ප්‍රමාණය මිලියන 100 ඉක්මවූ නිසා ෆේස්බුක් අධිපති වන මාර්ක් සකර්බර්ග් ඔහුට සුබ පැතුම් එක්කර තිබෙනවා. මාර්ක් තම ෆේස්බුක් ගිණුමේ වින් ඩීසල් සමග සිටින ඡායාරූපයක්ද පළකරමින් සටහන් කර ඇත්තේ, වින් ඩීස්ල් මුණගැසුණු පළමු වතාවේම ඔහුගේ උපැස් යුවල පැලඳීමට තමා උත්සහ කළ බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd