කැලණි ගඟට අපද්‍රව්‍ය බැහැර කළ බව කියන සැකකරුවන් 28 දෙනකු පෑලියගොඩ හා වත්තල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මේ අතර හේකිත්තේ දී හැමිල්ටන් ඇළට අපද්‍රව්‍ය බැහැර කළ තවත් 7 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.
නීති විරෝධී ලෙස මී දෙනුන් 14ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සමග සැකකරුවන් දෙදෙනකු අවිස්සාවේල්ල තානායම අසලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොලිස් පොතෙන්