බොරලැස්ගමුව කටුවාවලදී අද අලුයම මෝටර් රථයකින් ආ පිරිසක් යතුරු පැදියකින් යමින් සිටි පුද්ගලයකුට වෙඩිතබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ රත්මලානේ පුද්ගලයකු බව පොලිසිය අණවරණය කොට ගෙන ඇත. මෝටර් රථයෙන් ආ වෙඩික්කරුවන් මුලින් යතුරු පැදියහප්පා පසුව වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් පොලිසිය පවසයි.

![DSC07233[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC072331.png)
![DSC07236[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC072361.png)
![DSC07299[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC072991.png)
![vlcsnap-2016-08-03-09h50m09s100[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/vlcsnap-2016-08-03-09h50m09s1001.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කට පුන්චල කලින් නම් හිටියේ නැ..දැන් එක ව්‍යාප්ත වෙලා ඉවරයි..(ම)
කලින් මේ රැකියාව කලේ දේශපාලකයෝ (ම)
මම හිතන්නෙ පොලිස් පති තුමා මෙය ගැන වැඩි අවධානයක් යොමු කළොත් හොඳයි .රටේ අපරාධ වාඩිවෙලා (ම)
අපේ පොලිස් පති තුමා යි යයි කියා ගන්න කෙනා අපිට දාන සද්දය උතුරට නෑ වගේ නේද...????(ම)