මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගමේ “රත්තරන් කිලෝ 10 ක් දක්වා දිනාගන්න” ප්‍රවර්ධන වැඩසටහනේ තවත් ජයග්‍රාහකයන් තිදෙනෙකුට ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා දෝහා නුවර මලබාර් ප්‍රදර්ශනාගාරයේදී සිදුකෙරුණි. මෙම අවස්ථාවට ව්‍යාපාර සහ වෙළෙඳ අමාත්‍යාංශයේ යුසෙෆ් හම්ඩෙන්, කලාපීය ප්‍රධානී නවුෆාල් තාද්තිල්, නියෝජ්‍ය ශාඛා ප්‍රධානී රාජු ටී. ජොනී, සායිෆුල් ඉස්ලාම්, ජෝශුවා සී.කේ. සහ රාකේෂ් වෝ යන මහත්වරු සහභාගි වූහ. සියලු ජයග්‍රාහකයන්ට රත්තරන් ග්‍රෑම් 250 බැගින් ප්‍රදානය කෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd