පසුගිය ජනපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමෙන් රජයට පාඩු කළැයි චෝදනා මත සිටින හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංගට රුපියල් ලක්ෂ 100ක බැඳුම්කරයක් මත විදේශ ගතවීමට කොළඹ මහාධිකරණ විනිසුරුඑන්.වී.කරුණාතිලක මහතා අද (3) අවසර දුන්නේය.
නඩු විභාගය අගෝස්තු 25 වැනිදාට කල් තැබුණු අතර සාක්කි ලබාදීමට ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට ද කැඳවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd