ස්ටෙෆනී සාලි කියන්නේ වීඩියෝ නිර්මාණකාරිනියක් වගේම, ඉලස්ට්‍රේටර් සහ මුද්‍රණ ක්ෂේත්‍ර‘යේ නියැළෙන්නියක්. ඇය ඇයගේ කතාවක් වෙනස් අයුරකින් පවසනවා. ඕක්ලන්ඩ්හී වෙසෙන ඇය ස්ත්‍රීන්ගේ ලිංගිකත්වය සම්බන්ධයෙන් සමාජය තුළ ඇති අරුචියට පලතුරුවලින් කතාවක් කියනවා. මෙය දුටු විගස ඔබ එය වටහාගන්නා නිසා එය වචනයෙන් තේරුම් කිරීමේ අවශ්‍යතාවක් නැහැ. මෙම වීඩියෝ උඩුගත කිරීම නිසා පළමුවෙන්ම ඇයගේ ඉන්ස්ටග්‍රම් ගිණුම අත්හිටුවනු ලැබුවත් මේ වනවිට එය නැවතත් ක්‍රියාත්මකයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd