බලපත්‍ර නොමැතිව අලි පැටවකු ළඟ තබා ගත්තැයි කියන චෝදනාව මත උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් ගොනු කර තිබු නඩුව අද (02) විභාගයට ගැනිණි.
එහිදී අධි චෝදනා ගොනු කර විත්තියට ලබාදිය යුතු ලේඛන කිහිපයක් විත්ති පාර්ශවයට නොලැබුණු බවත් ඒ නිසා සති තුනක කාලයක් ඇතුළත ඒවා විත්තියට ලබාදෙන ලෙසත් කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (02) නියෝග කළේය.
නඩු විභාගය සම්බන්ධ තීන්දුව සැප්තැම්බර් 20 සහ 21 ලබාදීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අලි පැටවා පන්සලට ගෙනත් දාපු එක වැරැද්දක් නේද ?(හේ)
අලි පැටියා ගැන එජාපය වගබලා ගන්න ඕනෑනේ. මොකද ඔවුන්ගේ ඡන්ද ලකුණ වඳ වුණදාට මිනිස්සු ඡන්දෙ දෙන්නේ අලි දැකලා නැති නිසා, මුට්ටි කලගෙඩි වලටනේ. (නි)
අදිකරණය මන්දගාමියි.වැරදිනම් දඩුවම් දෙන්න. (ම)