IMG-LOGO

හැරෙවුවත් වැටෙන්නෙ නැහැ

මේ වීඩියෝව තියෙන්නෙ ඔබට ඉතා වැදගත් ගැජට් එකක් ැනයි. මේ ගැජට් එක තියෙන්නෙ ඔබේ එදිනෙදා වැඩකටයුතු පහසු කරගන්නටයි. මේ නිසා ඔබට බොහෝ ප්‍රෙයා්ජනවත් වෙන වැඩ සිද්ධ කරගත හැකි වමෙ මෙය නිවසේ ඕනෑම කොටසකටත් වැදගත් වෙනවා. එය කාර්යාලයකට, නිදන කාමරයකට, මුළුතැන්ගෙයටත්, මෝටර්රථයටත් එකසේ යෝග්‍යයි. මෙය ඔබත් සොය සොයා සිටිනා අවශ්‍යථාවයක්ද කියා සොයා බලන්න. Fixate මෙහි නමයි.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

හැරෙවුවත් වැටෙන්නෙ නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 439 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 613 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 250 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site