මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලබා පිටවන සිසුන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණයට එරෙහිව ගොනු කර ඇති පෙත්සමට මැදිහත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් කළ ඉල්ලීම පිළිබඳ තීන්දුව සැප්තැම්බර 14 වැනි දා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය.
ඉල්ලීම් පිළිබඳ ලිඛිත දේශන අගෝස්තු නව වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස ද පාර්ශ්ව කරුවන්ට නියම කැරිණි.
දීපාලි විජේසුන්දර සහ ලලිත් ජයසූරිය යන අභියාචනාධිකරණ විනිසුරන් ඉදිරියේ ඉල්ලීම සලකා බැලිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd