ඔයා රස්සාවෙන් අයින් වුණොත් සිද්ධ වෙන්නෙ මොකද්ද? ඇත්තටම ගොඩක් අය හිතාගෙන ඉන්නෙ ඔවුන් නැති වුනොත් රැකියා ආයතන බිඳවැටෙනවා කියලයි. මේ වීඩියෝව එහෙම අයට පිළිතුරක්. ඇත්තටම රැකියා නැතිව සුදුසුකම් ඇති බොහෝ දෙනෙකු ඉන්න නිසා, ඔබ රැකියාව අත්හැර දැමුවා කියා බොහෝවිට රැකියා ස්ථානයකට විශාල පාඩුවක් වන්නේ නැහැ. ඒ නිසා මේ වීඩියෝව බලලා එක දෙයක් හිතට ගන්න. ඒ ඔබේ රැකියාව උපරිමයෙන් ඉටුකර උසස්වීම් ලබනවා මිස හිතළුවක් නිසා වීරයෙකු වීම ඔබට විනාශය කැඳවන බව. මෙය සැබවින්ම ඩෝන්ට් මිස් වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd