අනුරාධපුර ඇලයාපත්තුවේ ඔයාමඩුවේ දැයට කිරුළ පැවැත්වූ භූමි භාගයේ අන්තර්ජාතික අවි ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමට රජය සැරසෙයි.
දැනට හමුදාව සතු අවි හා උණ්ඩ තැන තැන ගබඩා කර තිබේ. ජනාකීර්ණ පෙදෙසක් වූ අවිස්සාවේල්ල කොස්ගම සාලාවේ අවි ගබඩාව පිපිරීමෙන් මහා විනාශයක් සිදුවිය.
ඔයාමඩුවේ අවි ගබඩා සංකීර්ණයක් ඉදිකළ යුතු යැයි ආරක්ෂක ඇමැති ද වන ජනපති ඇමැති මණ්ඩලයට කළ යෝජනාව අනුමත විය.
ඔයාමඩුව පිහිටියේ විල්පත්තු බටහිර මායිමේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ වැඩ ප්‍රසිද්ද කරලා කරන්න ඕනි දේවල් නෙවෙයි. (ම)
උතුරට කිට්ටුවෙන් හැදුවාම හිටපු කෙනා කලා වගේ වැඩක් කරන්න වුණොත් ප්‍රවාහන දුර අඩු වෙනව නේ (අ)