මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මාළිගාවත්තේ දී මින් මද වේලාවකට පෙර යළි එක් විය.
මරදානෙන් ආ පෙළපාලිය ඩාලි පාරට හරවා ලිප්ටන් වටරවුම දෙසට ගමන් කරයි.
ශ්රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය පිහිටියේ ඩාලි පාරේය.
රාජපක්ෂ මහතාට බොරැල්ලේ කැම්බල් පිටියට යෑමට රජය අවසර දී ඇතත් ඔහු එහි නොයන බව වාර්තා වේ.


COMMENTS
නාමල්, පිරිස ඉතා කුඩාද කියලා දන්නා අයගෙන් අහලා බලන්න. නැත්නම් වීඩියෝ බලන්න. ලක්ෂ 10 විතර. මෙතෙක් තිබුණු ලොකුම ජන ගඟ (නි)
හොඳම තැන තමයි ගෝල්ෆේස් (නි)
මෙතන සෙනඟ නැහැ කියන්නේ ඇස් වල අාබාධ තියෙන අය..(හේ)
මේ නිසා දුක් විදින්නේ අපි.(හේ)
1000 වත් නැහැ වගේ මට පෙනෙන්නේ (නි)
දැන් ඉතින් කොහේ ගියත් වැඩක් නැහැ (නි)
අඩු සෙනඟකට වැඩි සතුටක්. ලිප්ටන් වටරවුමේ පිහිට තමා. වැඩ ඇරෙන වෙලාවටත් ඔතන 100ක් 200ක් ඉන්නවා (නි)
දැන් විදින්නේ සැපද ..(රේ)
නාමල් ඇත්තමයි කියන්නේ. කොතැනට ගියත් ලොකුවට පෙනෙන්නේ නැහැ. (නි)
මහින්ද රාජපක්ෂට ඇයි නම්බුව තියාගෙන පැත්තකට වෙලා ඉන්න බැරි. හිරේ යන්නද දඟලන්නේ. (නි)
මේ අයගේ වැඩ නිසා දුක් විදින්නේ අහිංසක වැඩ කරන මිනිස්සු.(හේ)
කොහොමටවත් යන්නේ නැහැ. එතනට ගියොත් පිරිස ඉතා කුඩාවට පෙනෙන නිසා (හේ)
එහෙනම් කොහෙටද මේ කට්ටිය යන්නේ.(හේ)
එහෙනම් ඉතින් එයාගේ තාලෙට හරියන්න කඳුළු ගෑස්, ජාල ප්රහාරක වාහන, කැරලි මර්දන පොලීසිය, තවත් ඕනෑ නම් එස්. ටී.එෆ්. එකත් ලෑස්ති කරලා තියමු. ඔබට සතුටුයිද දැන් ? (නි)
ගෙදර තමයි යන්නේ. වෙන කොහේ යන්නද භානුක (නි)