රජිනිකාන්ත් රංගන "කබාලි" චිත්‍රපටය දැන් දිවයින පුරා ඊ.ඒ.පී. ඇතුළු චිත්‍රපට විශාල සංඛ්‍යාවක තිරගත වෙයි. මේ වනවිට මුදල් ආදායම් අතින් ඉදිරියෙන්ම ඇති චිත්‍රපටය ලෙස මෙය නම් වී හමාරය. පී. රංජිත් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපටය ලොව පුරා සිනමා හල් 8,000 ත් 10,000ත් අතර තිරගත වන බව සඳහන් වෙයි. මේ වනවිට ලෝකයේ දමිළ සිනමාවේ මෙන්ම හින්දි සිනමාවේද වාර්තා බිඳ දැමූ චිත්‍රපටයක් මෙය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd