පසුගිය 28 වැනිදා පාද යාත්‍රා උද්ඝෝෂණයේ දී ගිලන් රියකට පහරදී අලාභ හානි කළැයි කියන පුද්ගලයන් දෙදෙනෙක් පේරාදෙණිය හිඳගල දී අද(1) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පසුගිය 28 වැනිදා පාද යාත්‍රා උද්ඝෝෂණයේ දී ගිලන් රියකට පහරදී අලාභ හානි කළැයි කියන පුද්ගලයන් දෙදෙනෙක් පේරාදෙණිය හිඳගල දී අද(1) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
හදිසි රෝගියෙක් ගන්න රැගෙන එන්න යනවා නම් (බ)
ගිලන් රථයක් නවත්තන්න පොලිසියටවත් බැහැ මගේ දැනීමේ හැටියට.පුළුවන් රෙඩ් ක්‍රොස් එකට විතරයි (බ)
ගිලන් රියට පහරදුන් ඒ දෙදෙනාව අත්අඩංගුවට ගැනීම ගැන අපගේ බලවත් ප්‍රසාදය! (නි)
අත්අඩංගුවට ගත් අයගේ නම් කියන්න අපිටත් දැනගන්න (නි)
අපි බලමු දැන් කවුද යන්නේ කියලා බේරගන්න (නි)
ඇතුළේ හිටපු අයත් අත්අඩංගුවට ගන්න ඕනෑනේ. ලෙඩෙක් නැතුව ගිලන්රථ වලට සද්දේ දාගෙන යන්න බැහැ (නි)
මෙම ක්‍රියාවනම් අනුමත කළ නොහැකියි. (ර)
මහත්තයෝ, ඔහෙලා නියමෙට ප්ලෑන් කළාට ඕක නියම බාල රඟපෑමක්! (බ)
හරියට හරි. යවන්න තියෙන්නේ කල්දේරම් බත කාලා එන්න කියලා (නි)