කල්පිටිය කප්පල්අඩිය වෙරළ තීරයට සැක සහිත යාත්‍රාවක් ගොඩගසා ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
එම යාත්‍රාවේ ඇතුළත රත් පැහැ ගැන්වී ඇති අතර රත් හඳුන් වැනි දැව විශේෂයක් ප්‍රවාහනය සඳහා මෙම යාත්‍රාව යොදා ගත්තේ දැයි සැක සහිත බව කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රදීප් මංජුල උඩුමලගල මහතා පවසයි.
මේ මස මුලදී ද රත් හඳුන් පටවාගත් බෝට්ටුවක් අල්ලාගත් බව පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd