‘බින්දුට‘ හිමිකම් කියන හිමියන්ගෙන් ප්‍රකාශයක් ගන්න නියෝග රත්නපුර වේරගම වේරගමකන්දේ කෑලෑබද ඉඩමක බලපත්‍ර නොමැතිව රඳවාසිටි කණ්ඩුල අලි පැටවාට අයිතිවාසිකම් කියන තිස්සමහාරාම විහාරස්ථාන 10 June 2016
කිරිකැටියා පානදුරේ කිරි මවුන්ට ඉපදී දින තුනකින් පසු රාගම රෝහලේ දමා ගිය බිළිදාගේ මව හා පියා සොයා ගත හැකි එකම මාර්ගය ජංගම දුරකථනය පමණක් බවත් ඔවුන් රෝහලට දුන් 10 June 2016
දෙපැත්තේ 13 ක් චීනයට චීන ලංකා මිත්‍ර සංගමයේ ආධාරනයක් අනුව දෙපාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (10) චීනය බලා පිටත් වුහ. ධිවර ඇමැති ම 10 June 2016
හිටපු ක්‍රයිම් ඕඅයිසීගෙන් පැය 4 ක පාපොච්චාරණයක් තාජුඩීන් ඝාතන නඩුවේ රිමාන්ඩ් සැකකරුවකු වන නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා අද (10) පැය හතරක කාල ස 10 June 2016
‘විගණන පනතේ බලතල කප්පාදු කරලා‘ ජාතික විගණන කොමිසම බලාත්මක කෙරෙන ජාතික විගණන පනත සම්මත කිරීම වෙනුවට එහි සඳහන් බලතල කප්පාදු කිරීමට රජය කටයුතු කර ඇතැයි විගණකාධිපති 10 June 2016
මල්ලිකා දැන් විදෙස් සංචාරවලමලූ පසුගිය මාසයේ විවාහ වූ මල්ලිකා ශෙරාවත් සහ සිරිලි අක්ස්ෆෙන්ස් සමග සංචාරයන්වල නියැළෙන බව ඉන්දියානු ගොසිප් වෙබ් අඩවි වාර්තා කරනව 10 June 2016
වළෙන් ගොඩ එන්න තව පිරිසක් සෙලින්කෝ අත ඉල්ලති ‘සියයට පනහක් හරි අපට සල්ලි නැවත දෙන්න. අපිට පොළිය එපා’ යැයි ස්ටැන්ඩඩ් ක්‍රෙඩිට් ආයතන තැන්පත්කරුවන්ගේ සංගමයේ සාමාජ 10 June 2016
‘මහ බැංකු අධිපති සදාචාරක් ඇත්නම් ගෙදරම යන්න ඕනෑ‘ මහ බැංකු අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා අනුව ඔහු බුද්ධිමත් හා සදාචාරයක් සම්පන්න අයකු නම් මේ වන සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් 10 June 2016
මම වඩා ප්‍රිය කරන්නේ වේදිකාවට 2013, 2014, 2015 පැවැති යොවුන් නාට්‍ය උලෙළේ (කෙටි නාට්‍ය අංශයේ) හොඳම නළුවා බවට පත්වන්නේ ඔහුය. 2014 වර්ෂයේ රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම සහය නළ 10 June 2016
රැජිනගේ බෑන්ඩ් එකේ වැඩ කොහොමද එංගලන්ත රැජිනගේ ආරක්ෂකයන් යනු ඉතා ගාම්භීරව සිටින සහ වෙනස් පෙනුමක් ඇති නිලධරයන් පිරිසක්. එහෙත් මේ නිකුත් වුණු වීඩියෝව ඔවුන් විසින් 10 June 2016
ටෙලර් ස්විෆ්ට්ගේ පෙම ඉවරයි? ජනප්‍රිය ගායිකාවක් වන ටේලර් ස්විෆ්ට් සහ ගායක කැල්වින් හැරිස් සමග තිබූ පෙම් සම්බන්ධතාව අවසන් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. 10 June 2016
චීන ළන්ඳු තිස්ස වැව සරසති මේ දිනවල රුහුණට පැමිණෙන සංචාරකයින් අතරින් වැඩිම පිරිසක් චීන සංචාරකයන් බව සෆාරි ජිප් රථ හිමියෝ පවසති. යාල වනෝද්‍යානයත් දකුණේ 10 June 2016
'ආදරණීය කතාවක්' නිර්මාණය කළේ ගිලිහී යන මානවවාදී බැඳීම් යළි අවදි කිරීමටයි "ආදරණීය කතාවක්" අධ්‍යෂක ප්‍රියන්ත කොළඹගේ සිනමා නිර්මාණකරුවෙකු සේම වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණ ක්ෂේත්රයේ 10 June 2016
හැෆ්තර් බෝන්සන් ආයෙත් දිනයි! යුරෝපයේ ශක්තිවන්තම මනුෂ්‍යයා බවට පත්වීමට නැවතත් මවුන්ටන් අන්වර්ථ නාමයෙන් හඳුන්වන හැෆ්තර් බෝන්සන් සමත්ව තිබෙනවා. අයිස්ලන්තයේ උ 10 June 2016
ගායක එඩ් ශෙරන්ට මිලියන 20ක නඩුවක් ග්‍රැමී සම්මාන දිනූ ගායිකාවක මාටින් හැරින්ටන් සහ තෝමස් ලෙනාඩ් විසින් ගායක එඩී ශෙරන්ට නඩු පවරා ඇති බව සඳහන් වෙනවා. ඒ ගායක එඩී ශෙ 10 June 2016
උසාවිය වෙලේ සුදාගේ වත්කම් වාර්තාවක් ඉල්ලයි හෙරොයින් ජාවාරම් කළැයි මරණ දණ්ඩනයට ලක්ව සිටින සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ සවිස්තර වත්කම් වාර්තාවක් සපයන්නැයි කොළඹ ප්‍රධාන මහ 10 June 2016
කැලණි සරසවි ඇදුරෝ වැඩ වරති බොරු චෝදනා කරමින් කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් උසාවි ගෙන ගිය බවට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරු අද (10) සංකේත වැ 10 June 2016
සාලාව දරුවන්ට අලුතින් පොත්පත් සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් නිවාස 384ක් සම්පූර්ණයෙන් හානිවී ඇතැයි ද 300ක් අර්ධ හානියට පත්ව ඇතැයිද අමාත්‍ය සුසිල් ප්රේම්ජයන් 10 June 2016
මානව හිමිකම් කමිසුරු ලංකාව ගැන කියන්න යයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසිය ලබන 13 වැනිදා සිට 30 වැනිදා තෙක් ස්විට්ස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන අතර සෙ 10 June 2016
මහින්ද ජපන් යයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (10) අලුයම 12.30ට ජපානය බලා පිටත්ව ගියේය. සි.එක්ස් .610 කැතේ පැසිපික් ගුවන් යානයෙන් හොංකොං ඔස්සේ ජපා 10 June 2016
සංගක්කාර ලෝඩ්ස් සීනුව නාද කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරට ලෝඩ්ස් පිටියේ සීනුව නාද කිරීමේ අවස්ථාව හිමිවිය. ශ්‍රී ලංකාව හා එංග 10 June 2016
‘මැති ඇමැති වාහන ගෙන්වීම අත්හිටුවයි‘ සාලාව කඳවුරේ පිපිරීමෙන් හානියට පත් නිවාස සඳහා වන්දි මුදල් ලබාදීම සඳහා මුදල් වෙන්කරන තෙක් මැති ඇමැතිවරුන්ට වාහන ගෙන්වීමට මුදල් නි 10 June 2016
බැසිල් - පීබී ජනපති කොමිසමට පසුගිය රජය සමයේ සිදුවූ ගුවන්යානා අවභාවිතයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හා හිටප 10 June 2016
ලෝරන් ගොට්ලීබ්ගේ උපන් දිනය චාමෙට සමරයි ලෝරන් ගොට්ලීබ් නම් ඇමෙරිකානු නර්තන ශිල්පිනියගේ උපන්දිනය පසුගියදා ඇයගේ මිතුර මිතුරියන් සමග චාම්ව පවත්වා ඇති බව ඉන්දියානු පුවත 10 June 2016
'ආදරණීය කතාවක්' දැන් සිනමාහල්වල රීගල් කොළඹ, රීගල් නුවර, මැජස්ටික් කොළඹ, මැජස්ටික් යාපනය යන සිනමාහල් වලදී තිරගත වේ 10 June 2016
මගේ අත අතඇරපු අය පවා මට කරල තියෙන්නේ උදව්වක් මාධවී වත්සලා පසුගියදා පැවැති රයිගම් ටෙලීස් 2015 සම්මාන උලෙළේදී "වසරේ නැගී එන ටෙලිනාට්‍ය නිළිය" ලෙස ස්වර්ණවාහිනියේ ව 10 June 2016
'නෙරංජනා' රූපගත කෙරේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකුද වන සුදත්ත තිලකසිරිගේ අලුත්ම ටෙලිනාට්‍යය වන "නෙරංජනා" හි රූපගත කිරීම 10 June 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026