කිරිබත්ගොඩ නගරයේ විදුලි සංඥා පද්ධතිය අසල සිට බුදුපිළිමය දක්වා පාර මැද්දේ විදුලි කණුවල තණකොල මිටි එල්ලා තිබිණි.
කිහිප දෙනකු කීවේ ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන වෙනුවෙන් එලෙස තණකොළ එල්ලා ඇති බවයි.
කිරිබත්ගොඩට පාද යාත්‍රාව ළගා වන්නේ ඉරිදා (31) ය.
කිරිබත්ගොඩ නගරයේ විදුලි සංඥා පද්ධතිය අසල සිට බුදුපිළිමය දක්වා පාර මැද්දේ විදුලි කණුවල තණකොල මිටි එල්ලා තිබිණි.
කිහිප දෙනකු කීවේ ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන වෙනුවෙන් එලෙස තණකොළ එල්ලා ඇති බවයි.
කිරිබත්ගොඩට පාද යාත්‍රාව ළගා වන්නේ ඉරිදා (31) ය.
COMMENTS
නැතුව ඉතින් වෙන මොනවා එල්ලන්නද? (නි)
තණකොළ එල්ලපු කට්ට්ටියට වැරදීමක් වෙලා වගේ. ඒ අය හිතන්න ඇත්තේ ඒ අයගේ කට්ටියක් පාද යාත්‍රාවේ එන්නේ කියලා. ඒ අය නිතරම කන ඒ අයගේ හොඳම කෑම මේ අාකාරයෙන් ලැහැස්ති කරලා තියන්න ඇති. (නි)
කිසිදාක මේ විකාරය තේරුම් නොගන්නා නළු නිළියොයි, දුෂිතයෝයි පාර්ලිමේන්තු යවන, සියල්ල ඉක්මනින් අමතක කරන එවන් අයටයි ඒවා එල්ලා තිබෙන්නේ. (නි)
එල්ලපු අය කාලා ඉතුරු එ්වද කොහෙද? මෙහෙම ගියොත් කන්න වෙන්නේ එල්ලපු අයටම තමා. (නි)
මන් හිතන්නේ වෙලේ විදානට කන්න බැරිව ඉතුරු ඒවා විකුණන්න දාල වෙන්න ඇති.(රේ)
තණකොළ විතරක් මදි . පුන්නක්කු බාල්දියක් එල්ලන්න ඕන .(රේ)
ඉතාම හොඳ ආදර්ශයක්. ඕනෑම කෙනෙක් තමන්ගේ නිවසට එන අයට සංග්‍රහ කරන්නේ තමන් බොහොම ආසාවෙන්, කැමැත්තෙන් අනුභව කරන දේ බව කවුරුත් දන්නා කරුණකි. මේ අනුව කිරිබත්ගොඩ වැසියෝ තමන් ආසාවෙන් බුදින තණකොළ එල්ලා තැබීම පුරුදු ගරු කිරීමකි. (රේ)
බොහොම හොද වැඩක්. වතුර බාල්දි ටිකකුත් එල්ලලා තියන්න.(රේ)
එල්ලපු කට්ටියට ලැබිච්ච අතිරික්තයක් වෙන්නැති. (ර)
අන්තිමට තණකොළ කන්න වෙන්නේ අපිට. (බ)
ගිය ආණ්ඩුවේ කැලණිය බාරව හිටපු (පුතත් එක්ක මැරකම් සේරම කරපු) කෙනා දැන් තණකොළ කෑම නවත්වල වෙන්න ඇති...(බ)
තමන් කන බොන දේවල් වලින්නෙ මිනිසුන් අන් අයට සංග්‍රහ කරන්නේ. (ර)
වෙඩි උණ්ඩයෙන් , මැර ක්‍රියා වලින් භිෂණය වෙනුවට මෙවැනි හාස්‍ය ජනක දේවල් සිදු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයයි. (ර)
ඕකට පස්සේ ඉන්න කෙනා අපි දන්නවනේ. (ර)
තණකොළ එල්ලලා මදි. අන්තර්ජාලය ඔස්සේ බෙදාහරින වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න. කොමෙන්ට් දාන සමහර අයට ප්‍රයෝජනවත් වෙයි. (ර)
කිරිබත්ගොඩ ජනතාව ඕවා කන හරක් නොවෙයි. මේ රට යුද්ධයෙන් බේරපු නායකයාට කවදත් ගරු කරනවා (නි)
එජාප කැලණිය ආසනය ජයග්‍රහණ කරනකොට අපිට හිතුනා (නි)
දහස් ගණන් ජනතාව පාර දෙපස රොක්වෙනවිට තණකොළ එල්ලපු අයටම ඒවා කන්න වෙනවා. (නි)
මේ ආණ්ඩුව දිගටම තිබුනොත් ජනතාවට කන්න වෙන්නේ තණකොළ තමා (නි)
අපරාදේ පුන්නක්කු ටිකකුත් තියන්න තිබුණේ. (නි)
මේ තණකොළ මිටි පස්සේ මහජන මුදලින් සුද්ධ කරන්න වෙයි කියලා මට හිතුනා. එ්ත් ඉතින් දෙපැත්තේම අයට මේවා හොඳට දිරවන නිසා එහෙම කරන්න ඕනෑ වෙන්නේ නැහැ. (නි)
යහපාලනයට ඡන්දය දුන් කට්ටියට කන්න වෙන්න ඇති. (නි)
කවුද ඔය මෝඩ වැඩ ගණන්ගන්නේ? (නි)
අහවලාගේ වැඩක් වගේ. (නි)
දැන් ආයෙත් තණ කන අය ඉන්නවද? ඒ අය කරපු වැරැද්ද කවදා නිවැරදි කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඇත්තටම් තණ කන බව නොපෙන්නුවනම් කොච්චර හොඳද? (බ)
තණකොළ කන්න දෙන්න ඕනෑ යහපාලනයට ඡන්දෙ දීපු මිනිස්සුන්ට. සමහරවිට යහපාලනයට ඡන්දෙ දීපු කෙනෙක්ම කරන්න ඇති (නි)
පා ගමනට විරුද්ධ කට්ටියගේ ජාතික ආහාරය! (නි)
ශ්‍රී ලංකාවේ ජීවත්වෙන 60% වූ එක්තරා කට්ටියකට කෑමට විය හැකියි (නි)
දෙන්න පුළුවන් උපරිම උපහාරය! කාගේ වුණත් අපුරු අදහසක්. (නි)
උම්බෑ කිය කියා මරණ බයේ.... පාද යාත්‍රා ඉවර වුණාම අලුත් ලාඩම් ගහගන්න වෙයි. දැන් සනීපද කට්ටියට? (නි)
කිරිබත්ගොඩ විතරයි මොළේ ඇති මිනිස්සු ඉන්නේ. (නි)
අන්න මොළේ තියෙන මිනිස්සු. පුලුවන්නම් පුන්නක්කු ටිකකුත් බාල්දි වලට දාලා තියන්න මහතුනේ! (නි)
තමුන් කනදේනේ එල්ලලා තියෙන්නේ. (නි)
ඕවා එල්ලපු අයටම තමයි කන්න වෙන්නේ (නි)
පුන්නක්කුත් දෙන්නයි තියෙන්නේ (නි)
කාගේ වුණත් හොඳ වැඩක් (නි)
ඔය තණකොළ එල්ලපු අයම කෑවා නම් හොඳයි. මේ මොනවා කළත් කිව්වත් මහජනතාවට මේ ආණ්ඩුව දැන් එපාවෙලා තියෙන්නේ (නි)
පාද යාත්‍රාවටද? නැත්නම් යහපාලනය ගෙනෙන්න කඩේ ගිය අයටද? (නි)
පුන්නක්කුත් ගෙනත් තියන්න (නි)