9 සිස්ටම් චේන්ජ් එක දිරවාගන්න බැරුව විපක්ෂය එක පිලකට ඇවිත් - ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික
සෞඛ්‍ය නංවන්න ත්‍රෛපාර්ශවීය ගිවිසුමක් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ පහසුකම් භාවිත කරමින් ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ශල්‍යකර්ම සේවා පුළුල් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට ක.. 4 minutes ago
Y මුණසිංහ · 1 hour ago ආණ්ඩුවට කියන්න තියෙන්නේ එක දෙයයි. පා ගමනට විරුද්ධව කරන හැම දෙයකින්ම ආණ්ඩුව නාගන්නවා. පා ගමනට මේ තරම් ප්‍රසිද්ධියක් දුන්නේ ඒ අය නෙමෙයි රජයමයි. මඩ ප්‍රචාර තවමත් නවත්වලා නැහැ. මේ හැම එකකින්ම ඒකාබද්ධ විපක්ෂය වටා එකතුවෙන පිරිස දිනෙන් දින වැඩිවෙනවා. ඊළඟට එන මැතිවරණයෙන් එ්ක පෙනේවි කවදා තිබ්බත් (නි) Reply 0
Y චානක් ලොස්ඇන්ජලිස් · 1 hour ago පාද යාත්‍රාවල වාහන යනවා ? කඩේ ගිහින් මේකට අදහස් දමනා පුද්ගලයන්ට කියන්න පුලුවන්ද පාද යාත්‍රාවල වාහන යන්නේ කොහොමද කියල? (බ) Reply 0
Y සත්‍යයා · 1 hour ago හප්පපු අයට හොඳ දඬුවමක් දෙන්න ඕනෑ ආයෙත් පාද යාත්‍රා නොකරන්න. මේගොල්ලෝ කරන්න ඕනෑ පාද යාත්‍රා නොවෙයි කාලයාත්‍රා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"පා ගමන" ට වාහනත් ඇවිල්ලද? (නි)
ආණ්ඩුවට කියන්න තියෙන්නේ එක දෙයයි. පා ගමනට විරුද්ධව කරන හැම දෙයකින්ම ආණ්ඩුව නාගන්නවා. පා ගමනට මේ තරම් ප්‍රසිද්ධියක් දුන්නේ ඒ අය නෙමෙයි රජයමයි. මඩ ප්‍රචාර තවමත් නවත්වලා නැහැ. මේ හැම එකකින්ම ඒකාබද්ධ විපක්ෂය වටා එකතුවෙන පිරිස දිනෙන් දින වැඩිවෙනවා. ඊළඟට එන මැතිවරණයෙන් එ්ක පෙනේවි කවදා තිබ්බත් (නි)
පොඩි අත්වැරදීමක් වෙන්න ඇති (නි)
පාද යාත්‍රාවල වාහන යනවා ? කඩේ ගිහින් මේකට අදහස් දමනා පුද්ගලයන්ට කියන්න පුලුවන්ද පාද යාත්‍රාවල වාහන යන්නේ කොහොමද කියල? (බ)
ඒ කියන්නේ චම්පික පාද යාත්‍රාවට ඇවිත්ද? (බ)
හප්පපු අයට හොඳ දඬුවමක් දෙන්න ඕනෑ ආයෙත් පාද යාත්‍රා නොකරන්න. මේගොල්ලෝ කරන්න ඕනෑ පාද යාත්‍රා නොවෙයි කාලයාත්‍රා. (නි)
පාගමන් වලට මොකටද වාහන? (නි)
පාගමනට යන්න ඉගිලුනාවද්ද? (නි)
ඒ කියන්නේ මේ පාද යාත්‍රා නොවෙයි, වාහන යාත්‍රා. (නි)