මහජනයා අපෙන් ඉල්ලන එකම දේ වනුයේ අපට නිදහසේ ඉන්න ඉඩ දීපල්ලා යන්නයි එය ඉටු කරන්න බැරි නිලධාරින්ට මගෙන් කිසිම සමාවක් නෑ.
ඉස්සර පස්ස දොරෙන් පොලිසියට ගත්තත් දැන් එහෙම නෑ පොලිස්පති පුජිත ජයසුන්දර මහතා කොස්ගොඩ සිවිල් ආරක්ෂක කමිටු රැස්වීමකදී අද පැවසීය.
ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා

4
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දැන් කවුරු කවුරු ගැනත් හොඳට දන්නවා (නි)
මම දැකපු අප්ප්‍රසන්නම පොලිස්පති. කිසිම වැදගත්කමක් නැහැ. ලජ්ජා අපේ රටේ කෙනෙක් නේද කියල හිතෙනකොට. තැනක හැසිරෙන්න දැන් නැත්නම් අජිත් පි පෙරේරාගෙන් ඉගන ගන්න. (අ)
එහෙම නොවන එකනේ දුක...........(රේ).
කුජිත පුජිත..(රේ)
කලින් පොලිස් පති තුමා වැඩිය කතා නොකර වැඩ කලා .මේ පොලිස් පති තුමා ගොඩක් කතා කරනව පේනවා .වැඩ කොහොම වෙයිද දන්නෙ නෑ...(රේ)
අපි විස්වාස කරනවා ඔබ තුමා මේ කාර්යබාරය ... ඉතා හොඳින් අපේ රටට ඉෂ්ටකරයි කියල .. අපිට හුඟක් සන්තෝෂයි ඔබ වැනි , නීතිගරුක , යුක්තිගරුක .. ස්වාධීන පොලිස්පති වරයෙක් ලැබීමගැන ... ! (රේ)
එහෙමනම් රතුපස්වල සැමරුමෙන් ඔය සංකල්පය ක්‍රියාවට නංවලා පෙන්වන්න. (නි)
ගරු පොලිස්පතිතුමනි, අවබෝධයෙන් කටයුතු කළහැකි නිලධාරී අංශයක් ශ්‍රේණිය අනුව පොලිසියකට පත්කරන්න. අද උගතුන්ගෙන්ද වැඩක් නැත. ධර්මරාජය බැබළේවා! (නි)