ගෙයක් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු මෙල්ල කර සිදුවන්නට ගිය විනාශයක් වැලැක්වීමට දඹුලු පොලීසියේ කොස්තාපල්වරයෙක් සමත් විය .
පොලිසියට ලැබුන දුරකථන ඇමතුමකට අනුව එහි ගිිය කේ.ජී.එස්.එන්.කරුණාජීව කොස්තාපල්වරයා බෝම්බකරුගේ අතට ගසා ඔහුව මෙල්ල කර ඇත
කලබලයට පත් වු සැකකරුවන් පැමිණි යතුරු පැදියද දමා පලා යාමට තැත් කිරීමේදී පොලීසිය හා ගම්වාසීන් එක්ව එක් සැකකරුවෙකු අල්ලාගෙන ඇති අතර එක් සැකකරුවෙකු පලාගිය බව පොලීසිය කියයි.
6
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාජීව මහතාණෙනි, ඔබගේ ජීවිතයද නොතකා කළ ක්‍රියාවට පොලිස් දෙපාර්තමේන්තුවෙන් අගය කළයුතුය. (නි)
නියම වැඩකරුවෙක් (නි)
අර තහනම් නියෝග ගන්න උසාවි ගානේ දුවන දේශපාලන පොලිස් ගොට්ටෝ එක්ක බැලුවහම මෙතුමා සැබෑ වීරයෙක් (බ)
අහන්නත් සතුටුයි නේ (ම)