2004 වසරේ තිරගත වූ "ලක්ෂ්‍යා" චිත්‍රපටයෙන් පසුව නැවතත් විජේ ක්‍රිෂ් ආචාර්යගේ "තග්" චිත්‍රපටයේ රඟපෑමට සිටි රිතික් රෝෂන් සහ අමිතාබ් බච්චන් යුගලෙන් අමිතාබ් බච්චන් ඉවත්ව ගොස් තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් අමිතාබ් සඳහන් කරන්නේ ඊට හේතුව චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු කල් යාම බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd