මේ වීඩියෝවෙ තියෙන්නෙ පුදුම හිතෙන කාරණා ටිකක්. මේ ළමයින්ගේ පියවරුන් හොලිවුඩයේ රැකියාව කරන නිසා මෙවන් දේ පහසුවෙන් සිදු කළ හැකි බවයි මේ වීඩියෝව සඳහන් කරන්නේ. එය එසේ නොවුණත් මෙම වීඩියෝවේ දක්වන දේ ඉතා ආකර්ෂණීය බව ඔබට බැලූ බැල්මට පෙනේවි. අපිට මෙවැනි හැකියාවන් තිබුණා නම් කියා ඔබට සිතේවි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd