මාලිගාවත්තේ දී හෙරොයින් ග්‍රෑම් 3 මිලි ග්‍රෑම් 470ක් ළඟ තබාසිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගාලු පාරේ කළුතර පාලම අසල අද (31) අලුයම සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවකු මිය ගිය බව පොලිසිය පවසයි. මාර්ගය අසල නතර කර තිබූ ටිපර් රියක ගැටී යතුරුපැදිය අනතුරට ලක්ව ඇතැයි කියති.
බොරලැස්ගමුව වැව අසලදී හෙරොයින් මිලි ග්‍රෑම් 3400ක් සමග සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd