ගලේවෙල මොරගොල්ලේ රත්නායක විජේසිංහ නම් විදුලි කාර්මිකයා සිය අත්තම්මා බැලීමට කුරුණෑගල ගොස් සිටියදී නිවසට ගිනි තබා වනසා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
3 වසරේ හා 9 වසරේ දරු දෙදෙනාගේත් තමාගේත් බිරියගේත් ඇඳ සිටි ඇඳුම් පමණක් ඉතිරිවූ බව රත්නායක මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිට්ටුවම සිටින ප්‍රාදේශීය සභාකාරයාගෙන් විමසන්න! (බ)