මේ අහන්න ශ්‍රී වික්‍රම
ඇයි පපුවට දුක් ගින්දර
පරවෙනවා වරලැස වැනි කුන්ද සමන් මල්
හිනැහෙනවා අතු අග පිපි සුදු අරලිය මල්
සුභානි හර්ෂණී මුතුකුමාරණ පිළිබඳ බොහෝ දෙනා දන්නේ ඒකා කාරී ගීත රැල්ලකට කොටු වූ ගායිකාවක් ලෙසයි. නමුත් සුභානි විසින් අලුතෙන් ගයනා ගීතය ඉතාමත් වෙනස් ආකල්පයක් ගනු ලබනවා. "වෙන්කත රන්ගම්මාල්" ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දේවිය සහ රජතුමන්ගේ නොමනා ක්‍රියාකලාපයෙන් පීඩිතව සිටින මෙම දේවියගේ කතාවයි සිංදුවෙන් කියවෙන්නේ. මෙහි පදරචනය සුජිත් ප්‍රසංග වන අතර, තනුව ජානක හෙට්ටිආරච්චි විසින් කර ඇත. මෙහි සංගීත දමිත අයෝද සහ බුද්ධි සමීර විසින් සිදුකර ඇති.
මෙම ගීතයට ඔබේ ඇගැයුම ලබා දෙන්න...



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd