දිවි නැගුම මුදලින් පසුගිය මැතිවරණ සමයේ රජයේ මුදල් කෝටි ගණනක් අවභාවිත කළැයි කියන සිද්ධියකට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගේ ඇප අයැදීමේ ඉල්ලුම්පත්‍රය ලබන සඳුදා විභාගයට ගැනීමට එම්.සී.බී.එස්.මොරායස් කොළඹ මහාධිකරණ විනිසුරු අද (1) නියෝග කළේය.
ලබන සිකුරාදාට පෙර විරෝධතා ගොනු කරන ලෙස විනිසුරුවරයා නීතිපතිට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd