‘මතින් නිදහස් රටක්‘ වෙනුවෙන් ජනපති යාපනයේ මතින් නිදහස් රටක්” මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ 08 වැනි අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) යා 09 September 2016
මාතලෙන් පරණ තුවක්කු ගොඩක් ගොඩගනී මාතලේ නව කච්චේරි සංකිර්ණයක් ඉදිකිරිම් සඳහා අත්තිවාරම් කපද්දී වසර ගණනාවකට පෙර වළ දැමු බව කියන ගිනි අවි තොගයක් සොයා ගත් බව පො 09 September 2016
ප්ලයිවුඩ් ස්පයිරල් පඩිපෙළවල් මේ නිර්මාණ ශිල්පියා නිවසට ස්පයිරලයක ආකාරයේ පඩිපෙළක් නිමවන්නේ ප්ලයිවුඩ් වලිනි. එය එතරම් අපහසු නැති අතර බෙන් යූඩා නම් වූ මෙම නිර්ම 09 September 2016
බෙලරූස් නිලධාරියෙක් රුසියා ධජය ඔසවලා බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවරදී ආරම්භ වූ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේ දී බෙලරූස් කණ්ඩායමේ නිලධාරියකු විසින් එ 09 September 2016
ලසන්තගේ සුසානෙට මුර වසර පහ හමාරකට පෙර ගිය රජය සමයේ ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් පත්‍රයේ කර්තෘවරයාගේ සිරුර ලබන 27 වැනිදා ගොඩ ගන්නා තුරු ඔ 09 September 2016
විස එන්නත් පරීක්ෂණයට පරණ කොටි 26 ක් එති යුද සමයේදී පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින්ට විෂ එන්නත් ශරීරගත කර ඇද්දැයි සෙවීම සදහා උතුරේ දිස්තී‍්‍රක්ක පහ සදහාම පත්කර ඇත 09 September 2016
‘සාලාවේ කුඹුරු හමුදාවෙන් හායි‘ කොස්ගම සාලාව කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ප්‍රදේශයේ ගොවීන්ගේ කුඹුරු අක්කර 245ක් යුද හමුදාව ට්රැක්ටර 10කින් සී සෑවේය. ම 09 September 2016
ස්විස් පොලිසිය කොටි හිතවාදීන් පන්නයි ස්විට්සර්ලන්ත සුරිච් බුලක් නගර ශාලාවේ අද (09) ඇරඹුණු තුන් දින වෙළඳ හා සංස්කෘතික ප්‍රදර්ශන භූමිය ඉදිරිපිට කොටි හිතවාදීන් පවත් වන්නට 09 September 2016
මෙය ලාංකීය සිනමාවේ වෙනසක් කළ චිත්‍රපටයක් වෙයි සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිනමා කෘති බොහෝ ප්‍රමාණයකට දායක වූ ඔහු අධ්‍යක්ෂකවරයෙකු ලෙස "ප්‍රවේගය" චිත්‍රපටයට දායක විය. ඔහු 09 September 2016
බාල විදුලි උපකරණ වලට වැටක් විදුලි පේනු හා කෙවෙනි ජාතික ප්‍රමිති මට්ටමට ගෙන ඒමටත් එම ප්‍රමිතිය නොමැති එවැනි උපකරණ විකිණීම තහනම් කිරීමටත් මහජන උපයෝගීතා කොමි 09 September 2016
නුවරඑළියේ තුන් දෙනෙක් පෝරකේට මිනී මැරීමේ චෝදනාවකට වරදකරුවන් වූ පියා පුතා සහ ඥාති පුත්‍රයකුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මරණ දඬුවම නියම කළේය. ත 09 September 2016
සල්මන් ඛාන් ‘මනාලි’ සමඟ බොලිවුඞ් සුපිරි තරුව සල්මන් ඛාන් පසුගියදා හිමාචල් ප්‍රදේශයේ මනාලි නගරයට ගියේ කබීර් ඛාන් ගේ ටියුබ් ලයිට් චිත්‍රපටියේ රූග 09 September 2016
හොර පොලිස්පති යළි රිමාන්ඩ් පූජිත් ජයසුන්දර පොලිස්පතිගේ ෆේස්බුක් පිටුවේ ආකාරයට ව්‍යාජ ෆේස්බුක් පිටුවක් සකසා පොලිස්පති ලෙස අන්තර්ජාලයේ පෙනී සිටිමින් ගැහ 09 September 2016
රෝහිතට රට යන්න අවසර අයථා ලෙස රුපියල් මිලියන 4.3ක ඉපැයූ බව කියමින් හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධනට එතෙර යාමට පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කරමින් සැප්තැම 09 September 2016
පගා ගත්තැයි පාරිභෝගික අධිකාරියේ 4 ක් රිමාන්ඩ් කැළණිය පොලිතීන් කම්හලක හිමිකරුගෙන් රුපියල් 125,000 ක අල්ලස් ලබා ගත් බව කියන ගම්පහ පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධරයන් වන සුමිත් 09 September 2016
පියුමි හංසමාලිගේ සහ හරීන්ගේ සෙල්ෆිය ගැන කියන කතාව පියුමි හංසමාලි යනු විවිධ අද දිනයේදි හැම සිද්ධියක් යටපත් කරමින් පියුමි – හරින් මන්ත්‍රිතුමා සමග ගත් සෙල්ෆී ඡායාරූපයක් නිසා ෆේස් 09 September 2016
සීඅයිඩියට සහාය නොදුන්නැයි මාධ්‍යවේදියාට නඩු ගම්පහ ට්‍රැක්මෝ හන්දියේ දී පසුගිය යුද සමයේ උපාලි තෙන්නකෝන් පුවත්පත් කතුවරයාට හා ඔහුගේ බිරියට පහර දුන්නැයි කියන සිද්ධිය අනුව නඩු 09 September 2016
ජැකී චෑං ට ඔස්කාර් සම්මානයක්? හොලිවුඩයෙන් බිහිවූ සුපිරි සටන් නළුවෙකු වන ජැකී චෑන්ට වාසනාවන්ත කාලයක් උදාවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ ඔහුට ඔස්කාර් සම 09 September 2016
බම්බලපිටි ඝාතනයට තව අයෙක් සැකපිට බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් කප්පම් ඉල්ලා පැහැරගෙන මරා දැමීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් කොළඹ අත 09 September 2016
දුමින්ද වැලිකඩදීත් නීතිය කඩලා ? භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙන් මරණ දඬුවම හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් සිව 09 September 2016
භෞත චිකිත්සක දිනය සැමරේ ශ්‍රී ලංකාවේ වරලත් භෞත චිකිත්සකවේදීන්ගේ සංගමය සංවිධානය කළ ‘ලෝක භෞත චිකිත්සක දිනය‘ සැමරීමේ උත්සවය ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණ 09 September 2016
මෙන්න මිනිස්සු මෙහි සිටින්නේ ගිනස් වාර්තා තැබූ, විශේෂ හැකියාවන් පිරිවරාගත් මිනිසුන් නොවේ. එහෙත් ඔවුන් කරනා විවිධ වූ ක්‍රියාකාරකම් ඔබ විශ්මයට 09 September 2016
මගේ කවි දේශපාලනිකයි "ප්‍රේමය සමග ප්‍රින්සිපැලිටියට එරෙහිව" කාව්‍ය කෘතිය සම්බන්ධයෙන් නදී වාසලමුදලිආරච්චි කතාකරයි. නදී වාසලමුදලිආරච 09 September 2016
නාඋයනේ හිමියන්ගේ දේහය අම්බලන්ගොඩට අපවත්වී වදාළ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමාධිපති නාඋයනේ අරියධම්ම ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනු නායක හිමියන්ගේ දේහය නා හිමියන්ග 09 September 2016
මේ සෙල්ලම් බඩුවක් නෙමෙයි මේ ගුවන් යානයක්. ගුවන් යානා පැදවීම අතිසංකීර්ණ කාරණාවක් වුවත් මෙවන් වීඩියෝ ඔබ මින් පෙරත් දැක ඇති. එහෙත් මෙම වීඩියෝව ඉදිරිපත් කරන ආකා 09 September 2016
මං හිතනවා මට නිරූපණ ක්ෂේත්රයට සාධාරණයක් කරන්න පුළුවන් කියලා ගුවන් සේවිකාවක් වීමේ සිතේ ඇතිව නිරූපණ ක්ෂේත්රය තුළ නියැළෙන ඇය රෙවනි සිල්වාය. ඇගේ කලා කටයුතු සහ ඉදිරි බලාපොරොත්තු පිළිබඳව කතා 09 September 2016
අයිශ්වර්යාගේ පවුල් ජීවිතයට ආරවුලක් ඉන්දියානු සුරූපිණය සහ ප්‍රවීණ රංගන ශිල්පිනියක වන අයිශ්වර්යා රායිගේ නව චිත්‍රපටය හේතුවෙන්, තම ස්වාමි පුරුෂයාගේ පවුල සහ ඇයත් අ 09 September 2016
පුංචි කාලේ ඉඳලා මගේ ආසාවක් තිබුණේ ගුරුවරියක් වීමට ඔයා ගැන හැඳින්වීමක් කළොත්? මගේ නම සදින්සා සමරතුංග. මං ඉන්නේ කොට්ටාවේ. මගේ පාසල කෝට්ටේ, ආනන්ද බාලිකා විද්‍යාලය. මම දැනට රූපලාව 09 September 2016
ජගත් පෙරේරා ධීවර සංස්ථාවේ මුල් පුටුවට ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සීමාසහිත සී නෝර් පදනමේ සභාපති ජගත් පෙරේරා මහතා පත් කළ බව ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා අද (08) කීවේය.&nbs 08 September 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026