වැලිකඩ කලපළුවාවේ නිවසක තනිව සිටි ගුවන් සේවිකාවක (31) බව කියන කතක් දූෂණය කර පළා යමින් ගියැයි හිටපු සෙබළකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
වැලිකඩ පොලිසියේ ජංගම රථය, යතුරුපැදි ඒකකය හා අපරාධ වැළැක්වීමේ කණ්ඩායම ඒ ආසන්නයේ සිටි නිසා ඉදිකරමින් පවතින යාබද නිවසේ අත්උදව්වට පැමිණි බව කියන හිටපු සෙබළා අල්ලා එම මොහොතේම අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟපාත ගෙවල් හදන ගෝලයන් ගැන ඉතාමත්ම කල්පනාවෙන් ඉන්න. මෑතක වුණ බොහොම සිද්ධි වලට මේ අය සම්බන්ධයි... (නි)
කොහොමහරි කමක් නැහැ පාදඩයව අල්ලා ගත්තනේ (නි)
සමහර රණවිරුවෝ කියන අය හිතන්නේ තමන්ට ඕනෑම ජඩ වැඩක් කරන්න අවසර තියෙනවා කියලා. (නි)
ලංකාවේ මෙවැනි අපරාධ වලට නිසි දඬුවම් නොදීම නිසා කාන්තා දුෂණ සිදුවෙනවා. පාර්ලිමේන්තුව කාන්තාවන්ට සිදුවෙන මෙවැනි අපරාධ ගැන මීටවඩා සැළකිලිමත් වියයුතු අතර, මේ අපරාධ වලට එරෙහිව දැඩි නීති සහ දඬුවම් සම්පාදනය කළයුතුයි. කෙසේවෙතත් පොලිසිය මේ අවස්ථාවේදී ඉතාමත් දක්ෂ අන්දමින් තමන්ගේ රාජකාරිය කර ඇති බව පෙනේ. (නි)
මෙහෙම අයට නැවත මෙහෙම වැරදි නොකරන්න දඬුවම් දෙන්න ඕනෑ (නි)
ගුවන් සේවිකාවන් කියන්නෙත් පත්තිනි අම්මලා නම් නොවන බව අපි දන්නවා. ගෑනියෙක් ආරක්ෂා සහිතව ජීවත්වෙන්න දැනගන්න ඕනේ.(අ)
රණවිරුවන්ට ඕනෑ දෙයක් කර ගන්න අවසර දෙන්න කියලා කියන පිරිසකුත් ඉන්නවනේ! (නි)
සමහරුන්ට අනුව මෙගොල්ලොත් රණවිරුවෝ. සැබෑ රණවිරුවන්ට මුවාවී අපරාධ කළ හොර විරුවන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතුයි (ම)
බුද්ධික කියන දේ ඇත්ත. (නි)
මේ වගේ මිනිස්සුන්ට දෙන්න පුලුවන් උපරිමම දඬුවම් දෙන්න ඕනෑ (නි)
බුද්ධික, ඔබ නිවැරදියි. හමුදාවල හිටියට හැමෝම රණවිරුවෝ යැයි කිව නොහැකියි. (නි)
බුද්ධික ඔබ හරි. (බ)
රාජගිරිය වගේ ජනාකීර්ණ ප්‍රදේශ වලත් මෙහෙම දේවල් සිදු වෙනවා නම් ඈත පිටිසර ජිවත් වෙන බවලතුන්ට දෙවියන්ගේම පිහිටයි. (අ)
වය 31ක් නම්, ඇය විශ්‍රාමික ගුවන් සේවිකාවක් වෙන්නත් පුළුවන්. එහෙම අය තනිපංගලමේ ජීවත්වෙන එක ඇඟට ගුණ නැති බව මේකෙන් පේනවා. (නි)
වගේ ජනාකීර්ණ ප්‍රදේශ වල මේවා කරන්න ලෙහෙසියි. මොකද ගෙවල් වලට යන එන අය ගැන වැඩි සෝදිසියක් නැති නිසා. නමුත් පැනලා යන්න අමාරුයි (නි)
බුද්ධික 100% නිවැරදියි. හැබැයි බලන්න ඕනෑ මේ වගේ කට්ටියට කත්අදින කඩේ යන පුම්බන අපේ සෙට් එක (නි)
හැබැයි ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නැහැනේ (නි)
උපරිම දඬුවම් දියයුතුයි! (නි)
අත්උදව්වට අාවා නම් මේ පැනගිය සෙබළෙකු විය හැක (නි)