සයිබර් තාක්ෂණය මලේ පැහැය වෙනස් කරයි නූතන ලෝකයට සයිබර් ගස් වැල් සූදානම් බව ස්වීඩනයේ පර්යේෂකයෝ පිරිසක් කියති. කුඩා බොත්තමක් තද කිරිමෙන් ගෙවත්තේ ඇති රෝස මලක පැහැය තමන්ට 22 November 2015
ගල් යුගයේත් රන් වැඩ කරලා ලෝකයේ පැරණිතම කේෂාලංකරණ රන් ආභරණය බලගේරියාවෙන් සොයාගත් බව පුරාවිද්‍යාඥයෝ පිරිසක් කියති. යුරෝපයේ පිහිටි වඩාත් පැරණි ප්රාග්ඓති 22 November 2015
පෘථිවියට ඔක්සිජන් දුන්නේ ඇල්ගාවක් අදින් වසර ලක්ෂ 25,000 ට පෙර මහ සයුරේ ඇතිවූ නීල හරිත ඇල්ගී වායුගෝලයට ඔක්සිජන් එකතු කර ජීවීන්ට හිතකර පරිසරයක් මිහිමත ඇතිවීමේ මුල් පියවර ත 22 November 2015
වායුගෝලය වෙනස් කළ ගස් වැල් සොයා ගනී මිහිමත කාලගුණය දැඩි වෙනසකට ලක්කිරීමට සමත්වූ වනාන්තරයක ෆොසිල සාධක නෝර්වේ රාජ්‍යයෙන් සොයාගැනීමට හැකිවූ බව පුරාවිද්‍යාඥයෝ කියති. 21 November 2015
වටපණුවාගෙන් දරු ඵල වැඩිවෙයි පරපෝෂිත පණුවන් ආසාධනය වීමෙන් දරුවන් ලැබීමේ හැකියාව වර්ධනය වන බව විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගෙන ඇත. බොලීවියාවේ දේශීය කාන්තාව 20 November 2015
පරිනාමයේ තවත් පුරුකක් ස්පාඤ්ඤයෙන් අදින් වසර ලක්ෂ 116ට පෙර මිහිමත විසූ වානර විශේෂයක ෆොසිල සොයාගත් බව විද්‍යාඥයෝ කියයි. මේ පර්යේෂණය සිදුකර ඇත්තේ ස්පාඤ්ඤයේ කටර්ලන් ෆොසි 18 November 2015
පොල්තෙල් අගුණයි කියන්නේ බොරුවටලු පොල්තෙල් ශරීරයට අගුණ යැයි මිත්‍යා මතයක් සමාජයේ පැතිර පවතින බවත් එය ව්‍යාජ මතයක් බවත් වෛද්‍යවරු කියති. අප පුදුම කරවනසුලු ප්‍රති 17 November 2015
ගල් යුගයේ යුරෝපය වැනසූ සුනාමිය අදින් වසර 8,150ට පෙර සුනාමියකින් යුරෝපය වැනසී ඇති බවට සාධක ඇතැයි පර්යේෂකයෝ පිරිසක් පවසති. උතුරු මුහුදේ ඇති වූ සුනාමි රළ ගොඩබිම සැතපුම 15 November 2015
අභ්‍යාවකාශ තරණයට ක්ෂුද්‍ර තරංග තෙරක් නොපෙනෙන අභ්‍යාවකාශයේ වඩාත් ඈතට ගමන් කිරීමේ සිහිනය නුදුරු අනාගතයේ ම යතාර්ථයක් වනු ඇතැයි නාසා ආයතනය විශ්වාසය පලකරයි. ඉන්ධන බ 14 November 2015
කන වෙනුවට දිවෙන් අහන ක්‍රමයක් එයි කන් ඇසිමේ දෝෂ තිබෙන පුද්ගලයන්ට කර්ණ ශංඛ බද්ධ නොකර දිව උපයෝගී කරගෙන ශබ්ද තරංග හදුනාගැනිමේ ක්රවේදයක් ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන 14 November 2015
නිරෝගී දිවියකට විස්මිත ගුණැති අලිපේර අලිගැටපේර දිනපතා ආහාරයට ගැනීම හදවතට ඉතාමත් ගුණදායක බව වෛද්‍යවරු කියති. හෘදයාබාධ වැළඳීමේ අවදානම පහත හෙළීමේ ගුණය අලිගැටපේරවල ඇති 11 November 2015
පිළිකාවෙන් බේරෙන්න සරක්කු? පිළිකා මර්දනය කිරීම සඳහා යොදා ගත හැකි එරිසිෆෝලීන් (Ericifolin) රසායනික සංයෝගය ඕල්ස්පයිස් (Allspice) ශාකයේ පත්‍රවල අඩංගු බව කාර්මික තාක්ෂ 08 November 2015
‘පුංචි වුණත් හරිම ගුණයි ගම්මිරිස් ඇටේ‘ ගම්මිරිස්වල ඇති වටිනාකම ඔබ දන්නවානම් ඊළඟ දවසේ එය ඔබේ ආහාරයෙන් ඉවත් කිරීමට පෙර දෙවරක් සිතනු ඇතැයි ගම්මිරිස් සම්බන්ධයෙන් ඇති වැදගත 03 November 2015
මස් කනකොට පරිස්සමින් නැවත සකස් කරනු ලබන ආහාර වන සොසේජස්, බේකන්, හැම් ආදී මාංශ ආහාර වර්ග පිළිකාකාරක ආහාර ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නම් කළේය. මෙව 29 October 2015
රොබෝවෝ වගාවට බහිති ලොව ප්‍රථම රොබෝ ගොවිපල 2017 වර්ෂයේ දී විවෘත කරන බව ජපාන බලධාරීහු පවසති. දැනට සලාද කොළ වගා කරමින් අත්හදා බැලීමේ තත්ත්වයේ පවතින මේ ගොවි 08 October 2015
හොඳට නිදාගත්තොත් ලෙඩ නෑ රාත්‍රී කාලයේ සුව නින්ද මිනිසාගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට ඉතා වැදගත් බවත් ලෙඩ රෝග ඇතිකරන විස බීජවලින් ආරක්ෂාවීමට හේතුවක් බවත් ජර් 30 September 2015
වානරයාගෙන් මිනිසා වෙනස් වූ හැටි සොයයි චිම්පන්සියා මානව පරිනාමයේ දී වානරයන් අතරින් මිනිසාගේ ළගම ඥාතියකු යැයි පැවසුව ද මිනිසා සහ චිම්පන්සියා අතර පෙනුමෙන් විශාල වෙනස්කම 11 September 2015
ගිලුණු දූපත යළි වර්ධනය වෙයි විනාශකාරී සුළි කුණාටුවක් හේතුවෙන් 1905 දී අතුරුදන්වූ නැඩික්ඩික් දූපත යළි වර්ධනය වෙමින් තිබෙන ආකාරය ලෝකය පුරා බොහෝ දෙනකුගේ අවධානයට ල 11 September 2015
මිනිසාගේ අලුත් නෑයෙක් දකුණු අප්‍රිකාවේ ගුහාවකින් දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් සමීපයේ රයිසින් ස්ටාර් නමැති ගුහාවෙන් මෙතෙක් අනාවරණය නොවූ නව මානව විශේෂයක් සොයාගෙන ඇතැයි සීඑන්එන 10 September 2015
මුල්ම සතා නැති කළේ වර්ගයාමයි ලෝකයේ ජීවීන් වඳවී යන්නට හේතුවූයේ උල්කාෂ්ම හා ගිනි කඳු පිපිරීම්යැයි විශ්වාසයක් පැවතිනි. එසේ වුව ද අදින් වසර කෝටි 54කට පෙර ලෝකයේ පළමු 04 September 2015
මයුර නැටුමෙන් සහකාරිය කැන්දන මකුළුවා දෙපසට පා පහර එල්ල කරමින් අපූරු රංගනයක යෙදෙන මකුළු විශේෂයක් ඕස්ට්‍රේලියාවේ ඇල්බැනි සමීපයේ පිහිටි කේප්රිචී හි දී හමුවූ බව විද්‍යා 31 August 2015
වසර 60,000ට පෙර ලිප ගිනි මොළවලා ස්පාඤ්ඤයේ කැටලෝනියා පෙදෙසේ ගුහාවකින් සොයා ගනු ලැබූ පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව අදින් වසර 60,000ට පමණ පෙර විසූ මානවයන් තමන් ජීවත් වූ&n 29 August 2015
පැරණිම මල ස්පාඤ්ඤයෙන් අදින් වසර කෝටි 13ට පෙර ජලය යට තිබූ පෙති නැති මල ලෝකයේ මෙතෙක් හඳුනාගත් පැරණිතම මල බව පර්යේෂකයෝ කියති. මොන්ට්ෂිචියා විඩලි නමින් හඳුන්ව 23 August 2015
ලොව ලොකුම හදවත පිරික්සයි ලොව විශාලතම සත්ත්වයා ලෙස හැඳින්වෙන නිල් තල්මසාගේ හදවත මෝටර් රථයක් තරම් විශාලයැයි බොහෝ දෙනකු සිතූහ. ඇතැම් පර්යේෂකයන් කියා සිටියේ න 23 August 2015
ඩිජිටල් තාක්ෂණයෙන් පුස්කොළ පොතට පණ දෙයි පුස්කොළ පොත් සඳහා දේශීය මෙන්ම විදේශීයව ද ඇත්තේ සුවිශේෂී අවධානයකි. පුස්කොළ පොත් සම්බන්ධ වෙන්නම සංස්කෘතියක් ඇතුවා මෙන්ම ඒවා තුළ ඇති 10 August 2015
හතරගාතෙන් ගිය සර්පයෝ වර්තමානයේ සර්පයන්ට පාද නැතත් අදින් වසර කෝටි 11.3ට පෙර මිහිමත විසූ සර්පයන්ට පාද හතරක් තිබූ බව බ්‍රසීලයෙන් හමුවූ පොසිලයක් පරීක්ෂා 03 August 2015
හෝමෝනයක් පිළිකා සටනට එයි පියයුරු පිළිකා සඳහා ගැබ් ගැනීම වළැක්වීමට දැනට භාවිතා කරණ ප්‍රොජෙස්ටරෝන් නමැති හෝමෝනය යොදා ගත හැකි බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යා 14 July 2015
ඕස්ට්‍රේලියා ආදිවාසීන්ගේ උරුමය තහවුරු වේ අප්‍රිකාවේ සිට ලෝකයපුරා ව්‍යාප්තව වූ බව සැළකෙන මානවයන්ගේ පැරණිතම පුරුක් ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන්ගේ යැයි නව පර්යේෂණයකින් සන 11 July 2015
ලොව ගැඹුරුම තැනකින් පත්තෑයෙක් මතුවෙයි ලොව පොළොව යට ගැඹුරුම ස්ථානයේ ජීවත්වන පත්තෑ විශේෂය සොයාගත් බව ක්‍රොඒෂියාවේ විද්‍යාඥයෝ පිරිසක් කියති. එරට වෙලබිට් කඳුකර කලාපයේ පි 11 July 2015
ගස්වැල්වලටත් ජීව ඔරලෝසුවක් මිනිසාගේ ජීව ඔරලෝසුව ක්රියාකරණ ආකාරයට සමානව ශාකවල එච්.එච්.වයි. නමැති ප්රවේණි ද්රව්ය්ය ක්‍රියා කිරීමෙන් සුවඳ ඇතිකිරීම ප 11 July 2015
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026