අදින් වසර කෝටි 13ට පෙර ජලය යට තිබූ පෙති නැති මල ලෝකයේ මෙතෙක් හඳුනාගත් පැරණිතම මල බව පර්යේෂකයෝ කියති. මොන්ට්ෂිචියා විඩලි නමින් හඳුන්වා ඇති මේ මල හමුවී ඇත්තේ මධ්‍යම සහ නැගෙනහිර ස්පාඤ්ඤයේ හුණු සහිත පස් ස්ථර අතර තිබිය දී ය. ඒවා අතීතයේ මිරිදිය ජලාශවල බහුලව තිබෙන්නට ඇති බවත් මුල් ක්‍රිටේෂීය යුගයේ විසූ ඩයිනෝසරයන් මේ ශාක ආහාරයට ගන්නට ඇති බවත් විද්‍යාඥයෝ අනුමාන කරති.
විද්‍යාඥයන් පවසන්නේ මේ ශාකය මල් සහිත හෝ ආවෘත බීජ ශාකයක් විය හැකි බවයි. චීනයෙන් හමුවී තිබූ ආචර්යිෆරක්ටස් සිනෙන්සිස් නමැති ශාකයේ මල් මෙතෙක් ලෝකයේ හමුවූ පැරණිතම මල් ලෙස සිතා සිටිය ද මේ සොයා ගැනීමත් සමග එම මතය බිඳ වැටෙයි. ඒ අනුව දැන් ලෝකයේ පැරණිතම මල් ලෙස හැඳින්වෙන්නේ මොන්ට්ෂිවියා විඩලි ශාකයේ මලයි.
2025 දෙසැම්බර් මස 16
62
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
858
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පැරණිම මල ස්පාඤ්ඤයෙන්
පහන් Monday, 24 August 2015 09:55 AM
මෙය වැදගත් ලිපියක්.(හේ)
යසපාල Tuesday, 08 September 2015 05:25 PM
තාක්ෂණය කොච්චර දියුණුද?? (නි)