IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


කන වෙනුවට දිවෙන් අහන ක්‍ර‍මයක් එයි

කන් ඇසිමේ දෝෂ තිබෙන පුද්ගලයන්ට කර්ණ ශංඛ බද්ධ නොකර දිව උපයෝගී කරගෙන ශබ්ද තරංග හදුනාගැනිමේ ක්‍ර‍වේදයක් ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පර්යේෂකයන් පිරිසක් විසින් සාර්ථකව අත්හදා බලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පර්යේෂණය සිදුකළ පිරිස පවසන්නේ මෙමගින් කන මගහැර කෙළින්ම මොළයට සංඥා යැවීමට හැකියාව ලැබෙන බවයි. මේ සදහා යොදාගෙන ඇත්තේ බ්ලූ ටූත් තාක්ෂණයයි. බ්ලූටූත් සංවේදන උපකරණයක් මගින් ශබ්දය හදුනාගෙන එය කුඩා විද්‍යුත් ස්ඵන්දක වශයෙන් ඉලෙක්ට්‍රෝඩ රැසක් ඇති ධාරකයකට යවයි. එම ධාරකය දිවට තදකළ විට අසන්නාගේ දිවට ඒ ස්ඵන්දක දැනෙයි. එමගින් මොළයට ශබ්දය ඇසෙන බව පර්යේෂකයෝ කියති.

 

 



අදහස් (0)

කන වෙනුවට දිවෙන් අහන ක්‍ර‍මයක් එයි

මංජුල Wednesday, 18 November 2015 04:26 AM

ලංකාවේ අයට අහන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

එරන්ද Wednesday, 02 March 2016 07:54 AM

නියමයි... (ර)

:       0       0

ලියනගේ Sunday, 15 November 2015 06:57 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Sunday, 15 November 2015 06:54 PM

අපේ බුදුරජුන් ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියන් මොළය (සිත) හා ඇති සම්බන්තාවය මීට වසර 2500 ඉහතදී සතිපට්ඨාන සුත්‍රයෙන් මැනවින් විග්‍රහකර ඇති අතර මෙම පංචේද්‍රියන්ගෙන් එන ආශාවන් මැඩලියහොත් සසර කෙටිකරගන්නා අන්දමද මැනවින් දේශනා කර ඇත (නි)

:       0       0

අඛිල Saturday, 14 November 2015 10:35 AM

නියමනේ (බ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 16 November 2015 10:21 AM

මීට පස්සේ එහෙනම් කනෙන් කමු. (ර)

:       0       0

අජිත් කුමාර Sunday, 15 November 2015 02:47 PM

මාසොයා ගැනීම් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1583 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 555 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site