IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


හෝමෝනයක් පිළිකා සටනට එයි

පියයුරු පිළිකා සඳහා ගැබ් ගැනීම වළැක්වීමට දැනට භාවිතා කරණ ප්‍රොජෙස්ටරෝන් නමැති හෝමෝනය යොදා ගත හැකි බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.

මාසයකට පියයුරු පිළිකා හේතුවෙන් කාන්තාවන් 1000ක් පමණ මියයන බව පර්යේෂකයෝ කියති.  වසරක දී එංගලන්තයේ පමණක් පිළිකා රෝගීන් 55,000ක් අලුතෙන් සොයා ගැනෙති. පර්යේෂකයන් පෙන්වාදෙන්නේ ඉන් අඩකට පමණ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ප්‍රතිකාරය සුදුසු බවයි. එය ඉතා ලාභදායී හා ආරක්ෂාකාරීය.

පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක වන ජැසන් කැරෝල් පවසන්නේ පර්යේෂණයේ ප්‍රතිඵල අනුව පියයුරු පිළිකා ඇති කාන්තාවන්ට මේ ප්‍රතිකාරයෙන් සෘජු ප්‍රතිලාභ ලැබෙන බවයි. එංගලන්තයේ චැරිටි බ්‍රෙස්ට් කැන්සර් ආයතනයේ ආචාර්ය රිචර්ඩ් බර්ක්ස් පවසා ඇත්තේ මෙම සොයා ගැනීම අපූර්ව ජනක බවයි. කෙසේ වෙතත් ප්‍රොජෙස්ටරෝන් මගින් ඉතාමත් වැදගත් ප්‍රතිළුල ලබා ගත හැකිද යන්න තවදුරටත් පර්යේෂණ අවශ්‍ය බව හෙතෙම පවසා තිබේ.



අදහස් (0)

හෝමෝනයක් පිළිකා සටනට එයි

ධම්ම Tuesday, 11 August 2015 11:49 AM

නවීන විද්‍යාවේ දී ඊයේ හොඳයි කියූ දේ අද හොඳ නෑ කියනවා. අප අතරමං වෙනවා.(නදී)

:       0       0

යටවත්ත Monday, 17 August 2015 02:26 AM

බොහොම අගෙයි (නි)

:       0       0

තිලක නවරත්න Tuesday, 21 July 2015 07:37 AM

මේ සොයා ගැනීමත් ව්‍යාග්‍රා සොයාගැනීම වගෙයි. (නදී)

:       0       0

සුදා Friday, 17 July 2015 08:26 AM

හොඳ සොයා ගැනීමක්. (ස)

:       0       0

ජයාත් Saturday, 25 July 2015 02:00 AM

ඔව් තිලක්,විද්‍යාවේ හුඟක් දේවල් තියනවා අහඹු සොයාගැනීම්. ඒකම තමයි විද්‍යාවේ තියන චමත්කාරත්වය. (නි)

:       0       0

දුමින්ද Thursday, 06 August 2015 09:42 AM

පිරිසිදු පොල්තෙල්වල පියයුරු පිලිකා වැළක්වීමේ ගුණයක් තිබේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 423 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16815 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 649 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site