පෙම්වතියගෙන් ඇද්ද සල්ලිවලින් පෙම්වතා වෙන දීගයක් කරගෙන මංගල උත්සවය සඳහා සූදානම් වීමට දියණියගේ බැංකු ගිණුමේ මුදල් ගැනීමට යාමේදී මවුපියන් මුහුණ දුන් අපහසුතාවක් ගැන දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ. සිද්ධිය මෙසේය. මවුපියන්ට ඉතාමත් පියකරු ලස්සන දියණියක් සිටියාය. 05 October 2024
පෝරමය පුරවන්න දුරකතනය ඉල්ලුවාම මළ පැනලා ආයතනයක සේවාවක් ලබා ගැනීම සඳහා පැමිණි කාන්තාවකට එම සේවා අවශ්‍යතාවය සපුරා දීම සඳහා සම්පූර්ණ කළ යුතු පෝරමයක ඇගේ දුරකතන අංකය සටහන් කළ යුතු බැවින් එය ඉල්ලා සිටි එම ආයතනයේ විෂය බාර නිලධාරියකුට මෙන්ම එම ආයතනයේ ප්‍රධානියා ඇතුළු සෙසු සේවකයින්ට අදාළ කාන්තාවගේත් ඇගේ සැමියාගේත් තර්ජනවලට මුහුණ දීමට සිදුව ඇතැයි කියවෙන සිද්ධියකි. 05 October 2024
කහට පැල්ලමෙන් කෙසෙල් හොරා අතටම මාට්ටු කෙසෙල් කැනක් සොරකම් කළ අයකු සාක්කි සහිතව අල්ලා ගැනීමේ පුවතක් ගොම්බද්දල, කිල්ලදෙණියෙන් අසන්නට ලැබුණි. කතාව මෙසේය. 05 October 2024
බොරු දත් ඇන්ද නැතිවී දෙලෝ රත්වෙලා ගෙදරට අලුත ගෙනා ලේලිය නිසා මාමණ්ඩිට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව පුවතක් යාපහුව අවට ගම්මානයකින් අසන්නට ලැබුණි. 05 October 2024
ලෑන්ඩ් ෆෝනය බසයේ අරන් ගිහින් රෙදි ගැලවිලා තම දුරකතනයට ඇමතුමක් ලැබීම නිසා ලජ්ජාවට පත් වූ පුද්ගලයකු කිලෝමීටරයක් පමණ පාගමනින් නිවසට ගිය පුවතක් දකුණු පළාතේ අර්ධ නාගරික පෙදෙසකින් වාර්තාවේ. සිද්ධිය සැකවින් මෙසේය. 05 October 2024
පොල් වත්ත මාරුවී පොළොව පලාගෙන යන්න හිතිලා පොලිස් බෑනාගේ පොල්වත්ත බලන්න පොල්වත්තට පැමිණි නැන්දම්මාට පොෙළාව පලා ගෙන යන්න තරම් වූ අපූරු සිදුවීමක් පිළිබඳ කතාවක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. පොලිසිය අගනුවරය. 05 October 2024
පෝදා පස්පවින් මිදෙන්න සෝයාවෙනුවට කුකුළා උයලා මස් මාළු නොඋයා පෝදා පස් පවින් මිදීමට සෝයා මීට් උයන්න ගොස් ප්‍රාණඝාත රැසක් සිදු කළ කතක ගැන කතාවක් අම්බලන්ගොඩ අලුත්වලින් ඇසේ. 04 October 2024
හතරගාතෙන් ඇවිත් ඉඳුල් වතුර නාලා වෙරි මරගාතේ කළුවරේ තම නිවසට යැයි සිතා අසල්වැසි නිවසකට පිටුපසින් යමින් සිටියදී ඉඳුල් වතුර කොරහක් නා ගත්ත අපූරු වයෝවෘද්ධ පස් දරු පියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 03 October 2024
ගෑනු හඩට දිගේත් කැඩෙන්න ගිහින් අන්සතු කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවක් පවත්වන බවට සැමියා ගැන සැක සිතූ බිරිය සැමියා අතරේ අඬදබර කර ගත් පුවතක් වයඹ පළාතේ ගම්මානයකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. 02 October 2024
බීපු තාත්තාගෙන් ලොකු පුතාට අපූරු උපදෙසක් මහ කක්කුට්ටා ඇදට ගියාට කමක් නෑ පැටවු කෙළින් යන්න ඕනෑ යැයි මත්ද්‍රව්‍ය පානය කර ඇඳක වැටී සිටි වැඩිමහල් පිරිමි දරුවාට තදින්ම මත්පැන් පානය කරන ලද අපූරු පියකු දුන්න ඔවදනක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 01 October 2024
යතුරේ හුටපටයෙන් උපාසකයාගේ රෙදි ගැලවිලා සමාජ සේවකයකු ලෙස ප්‍රදේශයේ කීර්තිමත් නමක් දිනා සිටි ව්‍යාපාරිකයකුගේ වෙස් මුහුණ ගැලවී ගිය අපූරු පුවතක් රජරට ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය. 30 September 2024
තේමා ගීතය මාරු වී සංවිධායකයන්ගේ රෙදි ගැලවිලා පසුගියදා පැවැත්වූ ජනාධිපතිවරණ ප්රචාරක රැලියක් ඇමතීම සඳහා ජනප්‍රිය දේශපාලන පක්ෂයක උපප්‍රධාන නායකයකු පැමිණෙන අවස්ථාවේ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් නිර්මාණය කළ ගීතය වෙනුවට වෙනත් අපේක්ෂකයකුගේ ගීතයක් ප්‍රචාරය වීමෙන් එම කථිකයා ඇතුළු සංවිධායකයන් අපහසුතාවට පත්වූ පුවතක් දකුණු පළාතේ ප්‍රසිද්ධ නගරයකින් වාර්තා වේ. එම පක්ෂයේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන රටේ ජනප්‍රිතම කථිකයකු සහභාගීවීමට නියමිතව තිබූ මෙම රැලිය මහත් උත්කර්ෂවත් ලෙස සංවිධානය කිරීමට සංවිධායක 27 September 2024
මිතුරියගේ සැමියාගෙන් අද රෑ ගෙදර එනවාදැයි අහලා තම සැමියා යැයි සිතා හිතවත් යෙහෙළියකගේ සැමියා සමග පැවැති දුරකථන සංවාදයක් නිසා ලජ්ජාවට පත්වූ තරුණියක පිළිබඳව සිද්ධියක් දකුණු පළාතෙන් වාර්තාවේ. සිද්ධිය සැකෙවින් මෙසේය. 26 September 2024
ඡන්ද විහිළුවට මිතුරාට මල පැනලා පරාජිත ජනාධිපතිවරණ අපේක්ෂකයකුගේ ආධාරකරුවකුට දුරකතනයෙන් කතාකොට රතිඤ්ඤා ඉල්ලීමේ සිද්ධියක් හේතු කොට ගෙන මිතුරු පිරිසක් විරසකවීමේ පුවතක් මීරිගමට නුදුරු රජ සමයක් හා බැඳුන ගම්මානයකින් වාර්තා විය. 25 September 2024
ඡන්ද ඔට්ටුව පැරදී වළං හෝදන්න වෙලා ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී එක්තරා පවුලක වැඩි හිටි දෙමහල්ලන් දෙදෙනා පක්ෂ දෙකකට ඡන්ද දීම නිසා ජයග්‍රහණය ගැන ගිවිසගත් ඔට්ටුවක් පිළිබඳව අපූරු කථාවක් හදුගල ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. 24 September 2024
ඡන්ද ප්රතිඵලේට මළපැන බිරිඳගේ දතක් ගලවලා මුල්ම ඡන්ද ප්‍රතිඵලයෙන් නෝනාගේ මුඛයේ දතක් ගැලවූ අයකු පිළිබඳ කතාවක් දකුණු පළාතේ කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. 23 September 2024
ත්‍රිවිලරයේ රෙද්ද උස්සන්න කීවාම ගෝලයා මුදලාලිගේ සරමෙන් ඇදලා ‘රෙද්ද උස්සන්න”ගොස් මුදලාලිගෙන් ගුටි පූජාවක් ලැබූ කඩේ ගෝලයකු පිළිබඳ අපූරු කතාවක් රජරට පුරවරයේ එක්තරා ග්‍රාමීය පෙදෙසක නගරයකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. 21 September 2024
‘වැදගත්’ මහත්තයා ෆෝන් එකට විදලා ඔහු අගනුවරට ආසන්න නගරයක ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස කටයුතු කරයි. දින කිහිපයකට පෙර ඔහු තම ත්‍රිරෝද රිය කුලී ගමනක් සඳහා යෑමේ සූදානමින් සිය නැවතුම් පොළ වෙත ධාවනය කරමින් සිටියේය. 21 September 2024
‘ඡන්ද උණ’ ට උණ ගැනෙන්නම වැදිලා ”ඡන්ද උණ” වැළඳුණු බිරිඳට ”උණ ගැනෙන්න” ඉදිමෙන්න පහර දුන් සැමියකු පිළිබඳ කතාවක් මැදවච්චිය ආසනයේ ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය. 21 September 2024
කිරි මුට්ටිය උතුරා නොගියාට බිරිඳට පන්න පන්නා පහරදීලා වසර ගණනාවක් තිස්සේ දෙන්නා දෙමහල්ලන් එකතු වී ගොඩනැංවූ නිවසට හාපුරා කියා ගොඩවදින දිනයේ ළිප තැබූ කිරි මුට්ටිය උතුරා ගියේ නැතැයි උරණ වූ සැමියකු සිය බිරියට පන්න පන්නා පහර දුන් බව කියැවෙන පුවතකි. 21 September 2024
යකඩ කෑල්ල වෙනුවට බයිසිකලය ඇඟට පෙරළලා කටින් සෙම දමමින් පාපැදියකින් මාර්ගය අයිනේ වැටී සිටි කාන්තාවකට මීමැස්මොරය වැළඳී ඇතැයි සිතා ඒ අසල සිටි පිරිසක් විසින් ඇයගේ අතට දෙන්නට යකඩ කෑල්ලක් සොයා ගැනීමට නොහැකිවීම නිසා ඇඟ උඩට පාපැදිය පෙරළා දැමූ පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වෙයි. 21 September 2024
තෑගි පාර්සලයේ පූස් පැටව් දැක හාමිනේ යක්ෂණියක් වෙලා පාරේ වැටී තිබූ හුරු බුහුටි පාර්සලයක් ගෙදර ගෙන ගිය විට දී බිරියගෙන් අපූරු දඬුවමක් ලැබීමේ සිද්ධියක් ගාලු දිසාවේ ගමකින් වාර්තා වේ. 21 September 2024
බුරියානි වෙනුවට ගෙදර කෑම දී ඉල්ලන් කාලා මැතිවරණ තරඟ බිමේ සිටින ප්‍රධාන පෙළේ අපේක්ෂකයකු වෙනුවෙන් ප්රචාරක කටයුතු සිදුකරන ගමේ ආධාරකරුවන්ට ඉස්තරම්ම තත්වයෙන් සංග්‍රහ කිරීමට ලබාදුන් උපදෙස් පිළි නොගෙන තම නිවසේ ආහාරපාන සකස් කර දී ආපනශාලා වලින් බිල්පත් ලබාගෙන ඉදිරිපත් කර මුදල් ලබා ගැනීමට ගොස් තම දේශපාලන ලොක්කාගේ උදහසට ලක්වූ කන්ද උඩරට ප්‍රදේශයේ පුංචි මන්ත්‍රීවරයකු පිළිබඳව පුවතක් ලංකාදීපයට වාර්තා වේ. 20 September 2024
ආධාරකරුවන් අන්දවන්න ගිහින් අතින් තට්ටු වෙලා දේශපාලන රැස්වීමකට ආධාරකරුවන් පිරිසක් රැගෙන ගොස් ඔවුන්ට සංග්‍රහ කළයුතු බව පවසා ආසන සංවිධායකවරයාගෙන් මුදල් ලබාගෙන ආධාරකරුවන් පිරිස මගහැර සිටි කාන්තාවකට ලබාගත් මුදලට වඩා දෙගුණයක මුදලක් අතින් ගෙවන්නට සිදුවූ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වේ. 19 September 2024
ඡන්දෙ බාගන්න ලේළි නැන්දම්මාට බටර් ගාලා ජනාධිපතිවරණයෙන් රටම උණුසුම් වුවත් එයට පින් සිද්ධවෙන්න සිය නිවසේ ගිනි පුපුරු දෙක ශීතලවී මුළු නිවසම සීතලවී ඒ සීතලෙන් දෙසවනට සහනයක් ලැබූ අයකු පිළිබඳව අපූරු පුවතක් බලපිටියෙන් අසන්නට ලැබේ. 18 September 2024
අඹුසැමි දෙන්නා ඡන්දෙට මරාගෙන ගෘහස්ථ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවකින් දෙන්නා දෙමහල්ලන් තුවාල ලැබූ අපූරු පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ. 13 September 2024
බිරිඳට දුන් බඩ විරේකය තමන්ටම කැරැකිලා බිරිඳගේ කැන්වසින් යාම නවත්වන්න සැමියා විසින් දෙන ලද බඩ විරේක සැමියාටම පෙවූ බිරිඳක පිළිබඳ පුවතක් බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. 12 September 2024
කේක් වෙනුවට රෙජිෆෝම් කපලා දකුණේ මාතරට නුදුරු නියම් ගමකි. මෙහි වෙළෙඳ ව්‍යාපාරයක් කරගෙන යන තරමක් මෝඩ පහේ පුද්ගලයෙකි. දැන් වයස තිස් ගණන් ද ඉක්මවීමට ආසන්නය. පෙළවහක් කර ගැනීමට තවමත් නොහැකි වී ඇත්තේ බලන්නට යන සෑම මනාලියකගේ පාහේ යම් නුහුරක් දකින මෙම පුද්ගලයාගේ උද්දච්ච කම නිසාවෙනි. 11 September 2024
ගැබිනි වෙසින් සීට් ගන්න ගිහින් රෙදි ගැලවිලා කොළඹ සිට මහනුවර ගමනාන්තය දක්වා ධාවනය වෙමින් තිබු අතුරු සිදුරු නැතුව මගී ජනතාව පිරී සිටි ශ්‍රී ලංගම බස්රථයට අතරමඟදී අරුමෝසම් ඇඳුමකින් සැරසී සිටි කෙසඟ පෙනුමක් සහිත තරුණ කාන්තාවක් ගොඩවුණාය. 10 September 2024
උකසට ගත් රන්මුදුව රිදී වී තරු පෙනිලා සූදූ පොළේදී උකසට ගත් රන් මුදුව නගරයේ උකස් මධ්‍යස්ථානයේදී රිදී බවට පත්වු පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 09 September 2024
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026